ජූලි මාසයේ ලංකා අහස නැවතත් කළු දුමින් වැසෙන්නට ඉඩ නොතබමු.
මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහත දී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කම ද අඳුරු යුගයකට ඇද දැමුණි. අද නැවත…
මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහත දී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කම ද අඳුරු යුගයකට ඇද දැමුණි. අද නැවත…
මීට බොහෝ කලකට පෙර මා එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලැබූ මුල්ම රෝහල පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ, පොන්ටිෆ්රැක්ට් නම් නගරයෙහිය. මෙම නගරයේ ආදර්ශ පාඨය වුයේ “පියා මියගිය පසු, අපි පුතාටයි” යන අර්ථය ඇති…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද(14) නිවේදනය කළේය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා පවසන ලද්දේ, 2022 ජුලි 14 වන දින සිට ජනාධිපති ගෝඨාබය…
iMage: Waruni Anurudhika හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ ‘අරගලයේ’ අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින…
අද රට කරවන අය, ඔවුන් ඔහේ සිටිනවා මිස කරවන රටක් නැත. රටෙහි බලය හොබවන ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය රට අගාධය වෙත දිනෙන් දින තල්ලු වීමට ඉඩ හැර අඳුරේ අතපත ගාති. වෙනදා…
iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…
ලාංකීය මධ්‍යම පන්තිකයාට දැන් අනගි වේදනා නාශකයක් ලැබී තිබේ. ඒ දින කිහිපයකට වරක් නොවරදවාම එළි දැක්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජාතිය ඇමතීමේ දේශනා ය. ඒවා වරෙක තම හාත්පස ගිනි ගන්නා ලෝකය න්‍යායිකව විචාරමින්…
iMage: Vikalpa File/June 09 Protest_Colombo වෙන කවරදාටවත් වඩා පුළුල් බහු ජන ව්‍යාපාරයක අවශ්‍යතාවය අද මතුව ඇත. ඒ අන් කිසිවක් නිසා නොව රට තුල අර්බූදය අන්තිම කෙළවරටම උග්‍රවී ඇති නිසාය. එබැවින් සාගතයක් අත…
iMage: Vikalpa File රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 41වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
iMage: vikalpa file ජාතිවාදය උළුප්පමින් ගෙනගිය ඒකාධිපති චෞරතන්ත්‍රයට එරෙහිව ශ්‍රී ලාංකික ජනයා ‘ප්‍රජාවක්’ ලෙස හඬ නඟමින් සිටිති. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ජනතාව එක හඬින් කතා කරන්නේ කලාතුරකින් දක්නට ලැබෙන එක්සත්…
iMage: Vikalpa File අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත්…
iMage; thevirtualinstructor.com ඒ 1917 වසන්ත සමයයි. සීල් කළ දුම්රියක නැගී ස්විට්සර්ලන්තයේ සිට රුසියාවට හොර රහසේ පැමිණෙමින් සිටි එක්තරා මිනිසෙක් ඉතිහාසය වෙනස් කරන ලියැවිල්ලක් ලියමින් සිටියේය. ඔහු සමග දුම්රිය ගමනේ නිරත වූ ඔහුගේ…
iMage: Vikalpa File අලුතෙන් පත් වූ අගමැති ලෙස රනිල් සිය පළමු සම්මුඛ සාකච්ඡාවේදී ‘ගෝඨාගෝගම’ ආරක්ෂා කරන බව පැවසූ අතර, හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කළේ විරෝධතාවයන් ප්‍රචන්ණ්ඩ නොවුණහොත් තව දුරටත් ඒවා පවත්වාගෙන යා හැකි…
iMage: newsradio.lk ලංකා දේශපාලනයෙහි ප්‍රධාන ගාමක බලවේගයක් වී තිබෙන්නේ බොරුව සහ රැවටීමත් එතුලින් කරන වංචාවත්ය. එම බොරුව වංචාව සහ රැවටීම තුලින් මුළු රටම අන්ත අගාධයකට ඇද දමමින් රාජ්‍ය දේපල සොරා කන දේශපාලන…
iMage: numbers.lk මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි….
iMage: Vikalpa File/ 09 May_ #MainaGoGama සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ගාලු මුව දොර කේන්ද්‍ර කරගත් ජනතා නැගිටීමට නිර්දය ලෙස පහරදීම නිසා ඊට ප්‍රතිචාර…