Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවට ප‍්‍රතිවාදී වීමට අපට හැම අයිතියක්ම තිබේ

එසේ නම්, ආණ්ඩුවට අවඥා කිරීම හෝ ප‍්‍රතිවාදී වීම, ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ මුවහත් කිරීමට ආණ්ඩුව යොදාගන්නා අළුත්ම අවසරය ද? මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලි විසින් ආණ්ඩුව ‘අවඥාවට පත්කරනු ලැබීම’ සහ…

Democracy, Features, Human Rights, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ ස්ටයිල් සංහිදියාව | ශ්‍රී ලංකාවේ නරුම යුධ-සංචාරක කර්මාන්තය

ටාගට් ට්‍රැවල් නම් සංචාරක ආයතනයක් විසින් දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කළ මුල්ලිවෛයිකාල්, පුදුකුඩි ඉර්ප්පු නන්දිකඩාල්,පුදුමාතලන් ඇතුලු ප්‍රදේශය පුරා සංචාරයේ යෙදීමට සංචාරක පැකේජයක් සම්බන්ධව දැන්වීමක් අන්තර්ජාලය තුළ පලකර තිබේ. දෙමළ ජනයාට එරෙහි…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

නිසි පරිපාටිය සහ සිවිල් නිදහස ද, නැතහොත් ආරක්ෂක රාජ්‍යය ද?

Image Credit: The Nation නොබැඳි සමුළුවේ සත්කාරක රට සහ එම ව්‍යාපාරයේ සභාපතිත්වයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය යටතේ ශ‍්‍රී ලංකාව තෝරාගත් අවස්ථාවේ, එම තේරීම අනුමත නොකළ මතයක් එම ව්‍යාපාරය තුළවත්, ලෝකයේ වෙන කිසි තැනකවත්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘විරැද්ධව වැඩ කරොත් ත්‍රස්ත පණත මගින් අත්අඩංගුවට’

පසුගිය මැයි 02වනදා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාත් සාලී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව මැයි 10වන සිකුරාදා නිදහස් කරන ලදි….

Democracy, Features, Human Rights, Human Security, Kilinochchi, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘‘යුද්ධයේදී ෂෙල් ගැහුවේ කවුදැයි දන්නේ නෑ‘‘ | [එතකොට එයා බබා!]

2009 මැයි 18 වනදා එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසු නිළ වශයෙන් යුද්ධය අවසන් කළේ යැයි රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ප්‍රකාශ කළේය. එය ප්‍රකාශය කරන විට උතුරේ දහස් ගණනක් ජීවිත සිය අවසන්…

Colombo, Democracy, Features, Human Security, Peace and reconciliation, Politics and Governance

අනාගතය බලත්වා

‘‘සියල්ල හිංසනයෙන් නිමාවට පත්වෙනු ඇත.. උමතුවේ මොන අන්තවාදයකට යා දැ යි කවුරු නම් දනිත් ද?’’ජෝර්ජ් ෆොස්ටර් (කෘති-17) ජනාධිපති පුතෙක්, දෙනෝ දාහක් මැද්දේ තරග විනිසුරෙකට තඩිබායි. ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී යකාවැහුණු අභියාචනාධිකරණ විනිසුරෙක් තවත්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සංදර්ශන ලෝකය

[Image Credit: JDS Lanka] සියල්ල සංදර්ශනයකි. කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්…

Democracy, Features, Governance, Human Rights, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

සිංහල පවුල් 5000ක් මන්නාරමේ පදිංචිකිරීමේ සැළසුමක්

දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි. මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘‘උන්’’ මා වෙත එනබව මම දනිමි.

[දේශප‍්‍රත්‍යාවර්ථනයේ හරස්කඩක්….. ] බෙන් ඩෝර්ටි විසිනි [ශ‍්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් පෙරළා සියරට එවීමේ බෝට්ටු නවතා ඇතත් මෙළෙස බලහත්කාරයෙන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූවන් පවසන්නේ ඔවුන්ගේ ජීවිත බරපතල අනතුරක පවතින බවයි.] යම්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economic issues, Features, Human Rights, Peace and reconciliation, Poverty

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පණගැන්වීම පිළිබඳ ආවර්ජනා

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. මෙය, ඒ.ජේ. විල්සන්, අයි.ඞී.එස්. වීරවර්ධන, හොවාර්ඞ් රිගින්ස්, කැල්වින්…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය | ”අපේ ඉඩම්වල හමුදාව වගා කරලා අපිටම විකුණනවා”

උතුරේ ජනතාවට නීති්‍යානූකූලව අයිතිව ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් හමුදාව විසින් අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට යාපනයේ ඇතිව තිබෙන්නේ දැඩි පීඩනකාරී තත්ත්වයකි. නමුත් ඒ පිළිබදව රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ගැටලුව සදහා සාධාරණ ප්‍රකාශයක්…

Democracy, Features, Governance, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – ‘‘ අපිට මේ වෙන අසාධාරණය ඉවසන්න බෑ.’’

‘‘මගේ ගම මයිලිට්ටි. මයිලිට්ටි වරාය ඉස්සරහ තමයි මගේ ගෙදර තිබුණේ. යුද්ධය නිසා 1990 ජූනි 15 වෙනිදා අපි අපේ ගෙවල්, ඉඩකම් දාලා ගියා. දැන් වෙනකොට අවුරුදු 23ක්. ඒ අවුරුදු ගානෙම අපි ගෙවල් 25ක…

Colombo, Democracy, Development, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Poverty

ප‍්‍රතිගාමී ගමනක අවසාන ප‍්‍රත්‍යන්තය

‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) [Image Credit:tamilnewsnetwork] අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’…

Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘මේවා අපේ ඉඩම්‘ | වලිකාමම් ජනයා වීථි බසියි(Photos)

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් දහස් ගණනක් ජනතාව ඊයේ (29) උදෑසන පමණ තෙල්ලිපලෙයි ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. එම විරෝධතාවයට සහයෝගය පලකරමින් දෙමළ ජාතික…

Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

සිංහල-බෞද්ධයන්, හමුදාවේ වියදම සහ දෙමළ ජනතාව

රටක් වශයෙන් රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනතාව දිනාගත යුතුව තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ ජනතාවගේ අනුමැතිය රාජ්‍යයකට තිබිය යුතුය. ජනතාව යනු, මොන තරම් විශාල වුවත්, රටේ…

Democracy, end of the War, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – අපේ ඉඩම් නොදුන්නොත් ‘‘පණ උණත් අහිමි කරගන්න අපි සූදානම්’’

වලිකාමම් උතුර සහ දකුණේ ශී‍්‍ර හමුදා අවශ්‍යතා අනුව අක්කර 6,400 ඉඩම් අත්පත් කරන බව ඊයේ(23) පෝස්ටර් අලවා තිබූ අතර තුර වඩමරාච්චි නැගෙණහිර මරුදංකේනි ප‍්‍රදේශයේ තනි පුද්ගලයන්ට අයත් අක්කර 700ක් පමණ ඉඩම් කොටසක්…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු…