“…දැන් බලපුවාම අපිට නිළ ඇඳුම ඇදගෙන ඇවිල්ලා කෙළිනවා.”[Video]
iMage: Sri Lanka Mirror “ඉතාම ඛේදවාචකයක් මේක. අපි ඒ ආණ්ඩුව ඉවත් කරේ වතුර බොන්න, වතුර ඉල්ලපු මිනිසුන්ට පහරදුන්න නිසා. මෙතනදී අපිට උනේ ගොවිතැන් කරන්න තියන වතුර ටික උදුර ගන්න එකට විරෝධය පළකිරීම,…