පානම් පත්තුවේ බිම කාටද අයිති?
”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…
”අධි ආරක්ෂක කලාප යටතේ වන ඉඩම් හා දේපළ නිදහස් කිරීම” මැයෙන් ශීර්ෂය යොදන ලද 2015. 02. 11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප‍්‍රකාශයෙන් උපුටනයක් ඇතිව මේ අවනඩුව පිළිබඳ කතාව ආරම්භ කිරීම…
ඊනියා සමාජ සංවර්ධනය මෑතකදී අපේ රටේ සමාජ විද්‍යාඥයෙක් ලංකාවේ සිදු වුන “සමාජ සංවර්ධනයක්” ගැන මේ ව්දියට කියනවා: “ඉතාමත් අඩු එක පුද්ගල දල ජාතික නිෂ්පාදනයක් අපිට සතු වුවත් අපි සමාජ දර්ශක රාශියකින් අපේ…
මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි…
Image Credit: economynext නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජන්ම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැප ලබන්නන් පසුගිය 2015 වසරේ…
Image by: www.adaderana.lk එක්සත් ජාතික පක්ෂ-ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුවේ ප‍්‍රථම අයවැය පසුගිය සතියේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත විය. කෙසේ වෙතත්, එය විවිධ සංශෝධනවලට යටත් විය. එය, ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක්…
විශ‍්‍රාමලාභීන් සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන ශ‍්‍රී ලංකාවේ වගකීම පිළිබඳ කාරණය පසු ගිය දා පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය. ඒ, අගමැතිවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් කළ අවස්ථාවේ ය. ගත වූ දශකයක කාලය තුළ රාජ්‍ය අංශයට…
මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව…
අප ඉර මුදුන්වන්නට කලියෙන් කුඩා බිලිබෑව ප‍්‍රදේශයට ලගා විය.තඹුත්තේගම, රැජින මාවතෙන් නොච්චියාගම පාරට වන්නට කිලෝමීටර් දෙකක් පමණ ගිය පසු හමු වන්නේ කුඩා බිලිබෑව මංසන්ධියයි. බසයෙන් බැස පාර අයිනේ තිබූ කුඩා කඩයක් අසලට…
ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම්…
Image by: ips.lk මානව පැවැත්ම ආරම්භයේ පටන්ම මිනිසා පරිසර දූෂණයේ යෙදී තිබේ. අධික ජනගහන වර්ධනය, කාර්මීකරණය, මිනිස් වාසස්ථාන සංකේන්ද්‍රණය වීම සහ ස්වාභාවික සම්පත් අධි-උපයෝජනය කිරීම නිසා පරිසර දූෂණය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්ව…
සිංහරාජ ප්‍රේරක කලාපය තුල කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට…
ජාතික ආණ්ඩුවේ පළමුවැනි පූර්ණ අයවැය පිළිබඳ මහත් අපේක්ෂා ලියලවන සතිය මෙයයි. එම අයවැයේ අඩංගු වන අලූත් ප‍්‍රතිසංස්කරණ අතර වැදගත් තැනක් ගන්නේ, ආර්ථික වර්ධනය කෙරෙහි ගාමක බලවේගයක් වශයෙන් ක‍්‍රියාත්මක වන, බදු යෝජනාවන් ය….
“මුතුරාජවෙල ගොඩකරලා ලොකු ව්‍යාපෘති කරන එකෙන් මීගමු කලපුවට හානි වෙලා මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාවට ජීවත්වෙන්න කිසිම මාර්ගයක් නැතුව යනවා. මේ පරිසර පද්ධතිය විනාශ වුනොත් අපිට රැකියාවක් නැත්තටම නැතුව යනවා. දැනටත් එක…
පිලිපීනයේ ගැටුම්කාරී මුස්ලිම් මින්දනාවෝ ප‍්‍රදේශයේ සිදුවූ අපකීර්තිමත් ජන ඝාතනයේ හයවැනි සංවත්සරය නොවැම්බර් 23 වැනි දාට සැමරේ. ගැහැටට පත් මේ පළාතට අයත් දැකුම්කළු මැගුවින්ඩානෝ පෙදෙසේදී, බලවත් ගෝත‍්‍රයක් වන අම්පාතුවන් කල්ලියක් විසින් 2009 නොවැම්බර්…
ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ සිට දැන් මාස දහයක් ගතව තිබේ. ඒ සා කාලයක්, පැවති ආණ්ඩුවේ දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමක් ගැන බලා සිටීමට සිදුව තිබේ. මැතිවරණ ව්‍යාපාරය මහා ඝෝෂාකාරී එකක් විය. මෛත‍්‍රිපාල…
‘‘මේවා අපේ ඉඩම්. අපි පරම්පරා ගානක් ජීවත් උනේ මේ ඉඩම්වල, අපිව මේ ඉඩම්වලින් පන්නා දැම්මේ අපිට ගහලා. දැන් අපි අවුරැදු 5ක් බලා හිටියා. අපිට මේ නිළධාරින් විශ්වාස නෑ. මේ ඉඩම් අපිට දෙන්…
‘‘ගොවි බිම් යුද්දෙන් පස්සෙත් යුද කදවුරු බවට පත් වෙන්න ගත්තා. මේක මහා කාලකන්නි තත්ත්වයක්.’’ – නීතිඥ ජගත් ලියනආරච්චි ”අපි පානම ඉඩම් කොල්ලය පිටු පස තිබෙන නීතිමය තත්ත්වය විග්‍රහයක් කරා. යුද්ධය වෙලාවෙත් මේ…