විසිරුණු මල් පෙති හා ඉදිරි මැතිවරණයේදී පුරවැසි අභියෝගය
ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…
ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් බොහෝ කලක් අවිනිශ්චිත ව තබා පාර්ලිමේන්තුව විසිරුවන බව ජනාධිපති නිවේදනය කළේ පසුගිය සිකුරාදා ය. එම පුවත ඇසෙන විට මට එක විට ම මතක් වුයේ අතුල අධිකාරිගේ විසිරුණු මල් පෙති…
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් – ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු කර්මාන්තශාලාව හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා…
දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ…
”…..අපිට පෙන්නලා දීලා තියනවා පහුගිය අතීතයෙහි යම් විප්ලව වලින් සමාජ වෙනස් කිරීමක් කරාවි කියලා, යම් යම් රටවල් වල උදාහරණ. මේ වෙනකොට ඒ උදාහරණ වලට අලුතෙන් අර්ථ දෙන්න සිද්ධවෙලා තියනවා. එය පමණක් මදි…
Image Credit: articles.economictimes දළ දේශීය නිෂ්පාදන වර්ධනය ගැන පවතින සුභවාදයේ් මිරිඟුව පැහැදිළි කිරීම | ‘වෙරිතේ රිසර්ච්‘ආයතනයේ ප‍්‍රකාශනයකි. ගිය සතියේ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික සමුළුව තුළ ශ‍්‍රී ලංකාවේ අනාගත වර්ධනය පිළිබඳ සුභවාදය තදින් රැුව්දුනි….
බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…
Image Credit:thetimes දේශපාලන ප‍්‍රශ්නවලින් උපන් උතුරේ දෙමළ විමුක්ති අරගලය නන්දිකඩාල් කලපුව රතු රුහිරෙන් පුරවාලමින් චප්ප කරදමා වසර පහකි. ‘කුරිරු ත‍්‍රස්තවාදයෙන් මව්බිම මුදාගත්තාය යි උදම් වූ දකුණේ බහුතර සිංහලයා මහපාරේ කිරිබත් උයා කා…
‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…
[Video Interview] “පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න…
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය 1950 දශකයේ දී පමණක් නොව, 1960 දශකයේ දී පවා, පොදුවේ ගත් කල, යහතින් පැවති බවට බොහෝ දේශපාලන විද්‍යාඥයන් අතර එකඟත්වයක් තිබේ. මෙය, ඒ.ජේ. විල්සන්, අයි.ඞී.එස්. වීරවර්ධන, හොවාර්ඞ් රිගින්ස්, කැල්වින්…
ශී‍්‍ර ලාංකික රාජ්‍ය, පාලනයෙන් තොරව දිවෙන අරාජික යාන්ත‍්‍රණයක් බව දන්නෝ දනිති. වැල යන අතට මැස්ස ගසා කට මැත දෙඩවීම වර්තමාන රජයට පවතින එකම හැකියාවයි. මේ පිළිබඳව ජීවිතයට දැනෙන අත්දැකීම් දෙකක් පසුගියදා මාධ්‍ය…
‘‘භීතියේ වහලූන් වෙන මිනිස්සු, සිතන්නට බිය වෙති’’ ටොම් පේන් (මිනිස් අයිතිවාසිකම්) [Image Credit:tamilnewsnetwork] අගමැති රාජපක්ෂව 2005 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කළ අවස්ථාවේ ඔහු තමාගේ නමින් ‘මහින්ද චින්තනය’…
‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය) ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට…
බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…
ඇය මරා දැමිණ… එය සැබවින්ම හද සසල කළේ ය.. එය දරුණුය…කුහකය….ලැජ්ජා සහගතය… ඇය මරා දැමිණ. අධම දේශපාලනික ඕනෑ එපාකම් මත සියල්ලට විසදුම් ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ අන්ත දුක් ගැහැට මැද ජීවිකාව ගෙන…
Photo courtesy First Post නීතිඥයෙකු වශයෙන් අධිකරණයේ ගෞරවය කෙරෙහිත්, රටේ නායකයා වශයෙන් නීතියේ ආධිපත්‍යය කෙරෙහිත්, සිය හෘද සාක්ෂියට තමා වගකිව යුතු බව ජනාධිපතිවරයා කියා තිබේ. දෝෂාභියෝග තීන්දුව නැවත විමර්ශනය කළ යුතු බව…