‘පොදු සමාජ අවකාශයෙන් ආගම බැහැර කොට, එය පුද්ගල අවකාශයට සීමා කළ යුතුයි’ | [පාස්කු බෝම්බකරුවන්ගේ තිඹිරිගෙය ආගම ය (6)]
iMage:ww2online. දේව වාක්‍යය හෝ දේශනා වශයෙන් ගැනෙන සියල්ල, මීට බොහෝ කලකට පෙර විසූ අප වැනි මිනිසුන් විසින්, එදා යුගයේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන සංගෘහිත කරන ලද පෘථග්ජන විශ්වාසයන් මිස, දිව්‍යමය දේවල් නොවන බව,…