Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance, Presidential Election 2015

කලු ජනවාරියට තිත තබමු!

එළබෙන ජනවාරි 08 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මීට වසර 6කට පෙර ඝාතනය කළ ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඊයේ(05) පැවැති කලු ජනවාරියට තිත තබමු! යන තේමාවෙන් පැවති…

Colombo, Democracy, Featured Articles, International Relations, Politics and Governance, Presidential Election 2015

මෛත්‍රී – පර්සි හටන : ඉන්දියාවේ සහය කාටද?

රාජපක්ෂ ජනවාරී 08 වැනිදා හෝ ඊට ආසන්න කාලයකදී 1975 දී ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි දැමූ සෙල්ලම දැමීමට යන්නේද? මෙතරම් මැතිවරණ නීති කඩ කිරීමකින් පසු රාජපක්ෂ සැබවින්ම සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

‘විපක්ෂයේ මැතිවරණ කාර්යාලයකට පහරදීලා එහි සිටි ආබාධිත සෙබලෙකුගේ කෘතීම පාදයක් පවා රැගෙන ගිහින් තිබුණා‘

මේ වන විට ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචණ්ක්‍රියාවන් මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ක්‍රමයෙන් වැඩිවන තත්ත්වයක් තුළදී ලංකාවේ ප්‍රමුඛතම මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ[CMEV], සම්බන්ධීකාර මංජුල ගජනායක ‘විකල්ප‘හා සම්බන්ධ…

Citizen EYE, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Presidential Election 2015

එප්පාවල, හම්බන්තොට, කුඹුක්ගැටේ සහ රාජපක්ෂ මැරවාදය

පසුගිය දෙසැම්බර් 05වනදා වීදියේ විරෝධය එප්පාවල පැවති වැඩසටහනට පිස්තෝල සමග පැමිණි ප්‍රාදේශීය සභාවක මංත්‍රීවරයෙක් ඇතුලු මැරයින් පිරිසක් පහර දුන්නේ ය. පොලීසියත් සිටියදී එම පහර දීම සිදු කල අතර පසුව පොලීසිය පවසා සිටියේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

2015 ජනාධිපතිවරණය හෙවත් සිංහලයින්ගේ කෝලාහලය

Image Credit:dailynews මෙය “මහ ජාතියේ” අවුලයි. යළිත් මොවුන්ට තමන් කවුරුන්ද යන්න හඳුනාගැනීමට අවස්ථාවක් උදා කර දී ඇත. මොවුහු දිනපතා තමන්ගේ ප්‍රතිබිම්භයන් කණ්ණාඩියෙන් දුටුවද තමන් කවුරුන්ද යන්න සමාජීය වශයෙන් තේරුම් ගැනීමට අසමත් ජාතියකි….

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දකුණු අවකාශයේ අනාගතය ජවිපෙටත් හෙළ උරුමයටත්

ප්‍රතිගාමීත්වය ප්‍රගතිශීලිත්වය බවටත් ප්‍රගතිශීලිත්වය ප්‍රතිගාමීත්වය බවට පත්වීමටත් ගතවන කාලය ඉතාමත් කෙටි නිසා ලංකාවේ දේශපාලනය පිළිබඳව කරන විශ්ලේශනයන් අස්ථිකරණයට මත්තෙන් යල් පැනීමක් සිදුවන මොහොත කැපී පෙනෙන්නකි. මේ නිසා සක්‍රීය දේශපාලන බලවේගවල චලනය හා…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ප්‍රථිපල – අන්තර්ජාල සමීක්ෂණය, ජනාධිපතිවරණය 2015

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ප්‍රශ්ණ 5ක් ඉදිරිපත් කරමින් අන්තර්ජාල සමීක්ෂණයක් සිදුකරන ලදි. මෙම සමීක්ෂන පැවැත්වීමේ අරමුණ වන්නේ මැතිවරණ ප‍්‍රතිඵල පෙරදැකීම නොව(අනාවැකි කීම නොව) දේශපාලනය හා ප‍්‍රධාන ගැටලූ…

Featured Articles

මගේ රට එබඳුය……

Image Credit: gettyimages මගේ රට එබඳුය…… ඔබේ රට කෙබඳු රටක්ද? දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියෙකු වන විදේශිකයෙකු ආ ගිය තොරතුරු විමසන අතර සැහැල්ලුවෙන් මගෙන් අසයි……. ඒ පැනයෙන් මම හැකිළෙමි. මම තැති ගමි. කුමක්…

Featured Articles

නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ!

ඡායාරෑපය – කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට, හිටපු අගවිනිසුරුවරියට ගරහමින් ‘හූ‘ කියූ ආණ්ඩුවේ කුලී විරෝධතාකරුවන් පිරිසක් @Vikalpa Photos) 2013 ජනවාරි 15 නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!

ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance, Presidential Election 2015

‘මාධ්‍යට බය රාජපක්ෂ වීරයෙක්ද?‘ | කොළඹදී විරෝධයක්! [Photos]

‘මාධ්‍ය මර්දනය කර, කලාකරුවන්ට පහරදී නිදහස් හා සාධාරණ මැතිවරණයකට මග ඇහිරීමට එරෙහිව,‘ මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුලු පුරවැසියන් අද(12) සවස, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. වීදියේ විරෝධයේ, එප්පාවල පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘නිවට හිවළුනි..‘ අපේ හීන මරා දාන්න උඹලට බැහැ.[Video]

‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ මාධ්‍ය නිදහස මේකද?

දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

අහෝ විෂ්ණු දෙවියනි, මේ ඒ පව්කාරයාමය

ඔහු ඔබ පුදන්නට ආවේය. මේ පළමුවර නොවේ. ඔහුගේ හද සසලවන සෑම අවස්ථාවකදීම ඔහු මෙහි එන්නේය. තමන් බේරා දෙන්න යැයි යදින්නේය. කුමන හෝ කරුමෙකට ඔහු මෙහි ආ ගිය විට තිබු බාධක දූලී වලට…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

තිස්ස මුවා සොයා යෑම

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

Image Credit: Vikalpa/Flicker “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ග‍මේ උගත් තරුණ තරුණියනි..!

රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න ඔබ ඉ‍‍‍‍‍‍‍ගෙන ‍ගෙන ඇතැයි සිතමි. එ‍සේම මහජන මුදලින් නඩත්තු ‍කෙරුණු නිදහස් අධ්‍යාපන‍ වරප්‍රසාදයෙන් ඔබ ‍ලෝකය ගැන යම් වැටහීමක් ලබා ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව පාලකයන් කුමන සුරංගනා…