‘හමුදාශ‍්‍රමිකයන්’, වන්නිවරුන් සහ මම
Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…
Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළේ 2012 නොවැම්බර් 9වන දිනයි. එනම් අදට (2016 නොවැම්බර් 9වන දිනට) ඒ අපරාධය සිදුකර වසර 4ක් ගතවේ. නමුත් එම සැළසුම් සහගත ඝාතනය පිළිබද සෙවීම සදහා, යහපාලන…
ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද…
. [රාජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රභල ලෙස හිංසනයට මෙන්ම තර්ජනයට සහ අත්අඩංගුවට පත් වූ මානව හිමිකම් ආරක්ෂකයෙක් වන රුකී ප්‍රනාන්දු ඊයේ(01) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඊනියා ත්‍රස්තවිමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ප්‍රශ්ණ කිරීමකට ලක්…
Image:Vikalpa [අතුරුදන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය පිළිබඳව නිතර පැන නගින ගැටළු] 1. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේ කෙසේද? පනතෙහි සිව් වන වගන්තියට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය…
මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්‍රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව…
Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…
Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…
වත්මන් ආණ්ඩුවෙහි සාධනීය පියවරයන් අතර ඉදිරියෙන්ම ඇති වර්ධනයක් නම් සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කිරීමයි. අද අයිතීන් ඉල්ලා අරගල කිරීමට, දේශපාලන සංවාද විවාද පැවැත්වීමට, පමණක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා පාගමන් යෑමට…
Image: Vikalpa ලොව ඕනෑම රටක සිට දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකුට ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු හා දේශපාලන ලේඛකයෙකු වූ ශ්‍රීමත් ජෝන් ඩැල්බර්ග් ඇක්ටන්ගේ “බලය මිනිසා දූෂණය කරයි, අසීමිත බලය අසීමිතව දූෂණය කරයි” යන ප්රකාශය…
Image:Vikalpa @Mannar | 2015 ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම සන්නද්ධ හමුදා පාවා දීමක් ය’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය, හිටපු රාජ්‍ය නායකයෙකුට සහ රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයෙකුට…
මෙම ලිපිය 2016.07.17 ඉරිදා දිවයින පුවත්පත් ලිපියක් ලෙස මිත්‍ර ශ්‍රී කරුණානායක විසින් ඉදිරිපත් කළ “ගැහැණු වෙන්න හදන පිරිමි” ලිපියට පිළිතුරක් වේ. ලිපියට පිළිතුරක් සැපයීමට ප්‍රථම LGBTIQ ප්‍රජාව යනු කවුරුන්ද යන්න හඳුනාගත යුතුව…
Image Credit: independent.co.uk සවන් දෙන්න සියවරක්. සිතන්න දහස් වරක්. කතා කරන්න එක් වරක්– තුර්කි ප්‍රස්ථාපිරුළකි තුර්කිය සහ යුරෝපය යා කෙරන බෝශ්ෆොරස් පාලම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව වසා දැමුණි. ඉන් මොහොතකට පසු…
Image credit: judecollins.com යාපනය සරසවියේ ගැටුමක් ඇති වී ඇත. දකුණේ දේශපාලන ඔස්තාර්ලා දැන් තමන්ගේ මත ප්‍රකාශ කරමින් සිටිති. අප එවැනි ඔස්තාර්ලා නොවුනත් යමක් කීමට කැමැත්තෙමි. යුක්තියෙන් තොර සංහිඳියාවට මගක් නැත. කුමන හෝ…
Image Credit: www.visitsrilankatours.com යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීම නිසා ඇති විය හැකි ඵලවිපාක ගැන බොහෝ පුරෝකථන මේ දිනවල ඉදිරිපත් කෙරෙන අතර, එය මහා විනාශයක් වශයෙන් දකින පිරිස් සහ එහි සාධනීය පැත්තක් දකින…
2015 ජනවාරි විප්ලවය විසින් උදා කරන ලද ඉතිහාසීය අවස්ථාව දුර්වල වෙමින් තිබෙන බවට එම පෙරළියට දායක වූ බොහෝ පිරිස්වලට දැන් ප්‍රසිද්ධියේම කියන්නට සිදු වී තිබේ. එසේ ප්‍රසිද්ධියේ කියන්නට සිදුව ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්…
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වන සැසිවාරය ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත. යළිත් වතාවක් ශ්‍රී ලංකාව එහි න්‍යාය පත්‍රයට ඇතුලත් වනු ඇත. සැප්තැම්බර් මාසයේදී සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියට අදාලව ශ්‍රී…