මොනවද ඒ රහස් මගේ දෙයියෝ !
Image Credit: uk.reuters.com ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ආණ්ඩුවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කරනු ලැබූ කතාවේදී මහින්ද රාජපක්ෂ මහතා සමබන්ධයෙන් සිදු කරනු ලැබූ අදහස් දැක්වීම දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් සංදිස්ථානයක් යැයි අනුමාන…