කෙන්ද කන්ද කිරීම
පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව…
පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව…
Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…
Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය…
[@Image: Vikalpa File | ඡායාරෑපය, පසුගිය 03වනදා යාපනයේදී දෙමළ ජාතික සංධානය විසින් සිය මැතිවරණ ප්‍රකාශණය එළිදැක්වූ අවස්ථාව] උතුරු පළාත් සභා මැතිවරණය ජන්ද මංකොල්ළයක් බවට පත්නොවුන හොත් දෙමළ ජාතික සන්ධනයේ ජයග්‍රහණය ස්ථිර ය….
Image Credit:www.asiantribune.com ‘‘වෙනස් කම් ප‍්‍රතික්ෂේප කිරීමේ හෝ බිළි දීමේ ප‍්‍රතිඵලයක් වන සරුවපිත්තල සමගිය…’’ – මහා කිවි තාගෝර්(‘තනි ජාතිකවාදී පක්ෂය’) හරියටම නවී පිල්ලේ ශ‍්‍රී ලංකාවෙන් ගිය දවසේම, රාජපක්ෂ රාජ්‍ය තන්ත‍්‍රය සුපුරුදු සෙල්ලමට නැවත…
“කෝණ්ඩාවිල් ප‍්‍රදේශයේ තිබෙන මුරපොළක මීට පෙර හමුදා භටයන් දෙදෙනෙක් පමණයි සිටියේ. කොමසාරිස් තුමිය පැමිණෙන විට මේ දෙදෙනාත් අතුරුදහන් වෙලා හිටියේ. නමුත් අද මේ මුරපොළ අළුත්වැඩියා කර හමුදා භටයන් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්‍ෂ…
Photo by Seshanka Samarajiwa/The Picture Press බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා…
‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ඔබට මේ යුද්ධය…
යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ…
ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…
[Image Credit: Sankha Widanagamage] රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය. විශේෂයෙන් සමාජජාල…
[Image Credit:www.lankatv.ws] පසුගිය දා වැලිවේරියේදී රාජපක්ෂ රේජීමයේ සන්නද්ධ හමුදාව විසින් නිරායුද විරෝධතාකරැවන් මත මුදාහල ව්‍යසනය රාජපාක්ෂික මාධ්‍ය හැරෙන්නට බෙහොමයක් මාධ්‍ය විසින් එහි හැකිතරම් තතු ප්‍රචාරය කරමින් තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය වල සේවය…
අද දවසේ කාටූනය උපුටා ගනු ලබන්නේ තිනක්කුරල් පුවත්පතිනි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යක මුල්පිටුවේ මෙම කාටූනය පළ වී තිබිම විශේෂ සිද්ධියකි.
වවුනියා භාරදිපුරම් ප‍්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජීවත් වන සිය ගණනක් ජනතාව ඊයේ(08) උදෑසන පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්වී බලහත්කාරයෙන් ඔවුන් එතෙක් ජීවත්වූ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. මෙම ජනතාව…
‘‘කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකිරීම කියලා, කැළෑ බද ප‍්‍රදේශයක නැවත පදිංචි කර තිබෙනවා. ඒ ජනතාව මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙමින් සිටිනවා. නමුත් මේ ජනතාවගේ අයිති ඉඩම් වල මහා පරිමාන ලෙස හමුදා…
මුල්ලිවායිකාල් ව්‍යවසනය සිහිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීම්වලට මුහුණදීමට සිඳුවී තිබේ. මන්නාරමේදී අත්තඩංගුවට පත්වී ඇප මත මුදාහැරුනු දෙමළ ජාතික ජනතා පෙරමුණේ මහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන්…
යුද්ධය අවසන් කලා යැයි මීට වසර 4කට පෙර රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේ ය. ඔහු තව දේවල් ද කීවේය. ඉන් එකක් නම් ‘දැන් අපි නිදහස් රටක්’ යැයි කියමින් තවත් බොහෝ දේවල් කීවේය. ඒ සියලූ…