තුනට පැලුණු ඉල්මහ විරු
Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…
Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…
Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….
[Image : රුපියල් බිලියන 1.7 ක් ගෙවා මිලදී ගැනීමට සැරසෙනවා යැයි කියන JF-17 වර්ගයේ යුද අහස් යානාව] ‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව…
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…
[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…
ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…
Image Credit : notes.lakdiva.org දාහ පණිනවා මාසේ ලයිට් බිල දාහ බඩු ෂෝපින් මල්ලත් වැඩියි බොල දාහ එක මදියි කිරි පිටි මාසෙ බිල දාහ පනී කරවල එළවලුත් මිල දාහ පනී ස්කුල් වාහනේ බිල…
Image: Screen Shot, Hon; President Mahinda Rajapaksa Facebook Page මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ Facebook ගිණුමට like 175000ක් ලැබීම නිමිත්තෙන්, ජනාධිපතිවරයාගේ Tweeter ගිණුම හරහා පසුගිය 19 දා පස්වරැ 05.34ට ස්තූතිය ප්‍රකාශ කර සිටියේ මෙසේ…
Image Credit: thetimes මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ් පාට්නර්ස්’ වීසා සීමා සූචිය යටතේ, වෙනත් රටකට නිදහසේ ඇතුලූ විය හැකි නරකම විදේශ ගමන් බලපත‍්‍ර 10 අතරින් එකකට ශ‍්‍රී ලංකාවත් අයත්ව තිබේ….
[Imamge: Vikalpa File | August 11, 2012 | Jaffna | ඝාතනය කළ ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහුගේ මව සහ සමීපතමයින් වාවා ගතනොහැකි ශෝඛයෙන්…] ## [ඝාතනය කළ ඩෙල්රුක්ෂාන්ගේ පියාගෙන් CID ය ප්‍රශණ කරයි]…
Image : Vikalpa File | ඝාතනය කල නිමලරෑබන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහුගේ මව හඩා වැළපෙමින්.. | Vavuniya |July 24, 2012 නිමලරූබන්ගේ නඩුව ගැන ‘ආසියානු මානව හිමිකම් කොමිසමේ’ ප‍්‍රසිද්ධ නිවේදනය දේශීය සහ විදේශීය…
Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…
[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…