එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති
Image Credit: gettyimages මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද…
Image Credit: gettyimages මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද…
Image Credit: gulf-times පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම…
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස…
Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…
වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට නැගී ආ මහජන විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පසුගිය දා වාර්තා විය. නමුත් මේ වන විට පාලක පක්ෂයේ ඇතැම්…
ඊයේ පෙරෙයිදා වන තෙක් ශ‍්‍රී ලාංකිකයන් ජීවත් වුණේ ලිබරල් සමාජ වටිනාකම් නොතැකූ පාලනයක් යටතේ ය. ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය තර්ජනයට ලක්වෙමින් ඇතැ යි කී එම පාලන තන්ත‍්‍රය, ජාතිකවාදී හැඟීම් අවුස්සමින් ජනතා…
1989 ශ්රී ලංකීය රැඩිකල් තරුණ්‍යයට නරක කලදසාවක් විය. විශ්ව විද්‍යාල වසා දමන ලදි. තරුණ තරුණියන් සැගව සිටීමට හෝ අතුරුදහන් වීමට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ බිහිසුණුකම සහ ආණ්ඩුවේ ගැටුම් උත්සන්න වී නරක…
‘දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන්…
Image Credit: tamilguardian නුගේගොඩ දී විමල් වීරවංශ අභියෝග කෙළේය. ඒ, හැකි නම් තමාගේ ඇඹෙනිය අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඉන් දින කිහිපයක් ගිය පසු ඇයව අත්අඩංගුවට ගැනුණි. එවිට විමල් වීරවංශ කියන්නේ, තමාගෙන් සහ තම…
පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ…
Image:Vikalpa ‘‘….දෙමළ ජනයාගේ සාමූහික අභිලාශය විසින් ප්‍රකාශයට පත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුව දකුණේ දේශපාලනය ඇතුලේ සාකච්ඡා කෙරුනේ දෙමළ අරගලය තිබෙන තාක් කල් විතරයි. ඒ ඉල්ලීම වෙනුවෙන් මිනිස්සු ජීවත පරිත්‍යාග කරන තාක් කල්…
‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…
‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…
Photo by REUTERS/Dinuka Liyanawatte, via RFI ජාතිකවාදය, විශේෂයෙන් යටත්විජිත-විරෝධය වශයෙන් ප‍්‍රකාශයට පත්වන ජාතිකවාදය, යටත්විජිත පාලනය යටතේ සිටි රටවල් තුළ පොදු ආකර්ෂණයක් ඇති කරවන්නකි. එසේ වීම අස්වාභාවික නැත. එහෙත්, ඒ ගැන මනා වැටහීමක්…
මිනිස් වෙසින් සිටින, හම්බන්තොට මැර ‘ශරීරය‘ වෙනකෙක් නොව, මේ මිනිස් සමාජයේම ඉපිද, මිනිස් වේශයෙන් හැසිරෙන සතුන්ටත් වඩා අන්ත, ඇතැම් විට සතුන්වත් නොකරන කෘර වැඩ කරමින් තවමත් හම්බන්තොට මහ පුටුවේ යහමින් වැජබෙන ‘සෙල්ලං…
Image courtesy: Transparency International ජනවාරි 8 දින පැවති මැතිවරණයේ ප‍්‍රතිඵලවලින් හැගෙන්නේ එවක බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිපාලනයත් ඒ අනුව ඔහු මත් අල්ලසෙන් හා දූෂණයෙන් කෙලෙසී ඇති බවටත් ඔහුට තෙවන ධුර කාලයක්…