ඉන්දියානු සාගරයේ ග‍්‍රීක ශෝකාන්තයක්?
Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…
Image Credit: @RajapaksaNamal ‘‘…. සීමාව ඉක්මවා යා නොහැකි යැයි ග‍්‍රීකයන් කිසි දාක කීවේ නැත. ඔවුන් කීවේ සීමාවක් පවතින බවත්, එය උල්ලංඝණය කරන ඕනෑම කෙනෙකු විනාශයට පත්වන බවත් ය. එම සත්‍යය නිෂේධ කරන…
(Image : 1988/1989 කාලයේ මරා දමනු ලැබී යැයි සැක කරන මළසිරැරැ කොටස් සහිත සමූහ මනීවලක්, මාතලේ) ටයර් කර වුණු රෑ යම ඇවිලූ කළු දුමාරය ඉතිරි කළ අලුයම අහසේ නිහඬ සාක්ෂි හැර ගියා…
Image : Vikalpa File ජනමාධ්‍යවේදීහු පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ ගැටළු සම්බන්ධ සාකච්ජාම ය වැඩ මුළුවක් පවත්වමින් සිටිති. ජාත්‍යන්තර ජනමාධ්‍ය සම්මේලනයේ ආසියා පැසිපික් අංශයේ ප්‍රධානීන් දෙදෙනෙකුද ඔවුන් හා එක්ව ඔවුන් හා…
(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….
‘‘2010 ගස් බැදපු පුද්ගලයා මම. මම මේක මාධ්‍යට දෙන්න තීරණය කළේ හුගක් දුරට මම සමාජයෙන් දුක් වින්දා. ඒ කාලේ මට දෙන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ. මම ඒ විස්තරේ මුල ඉදන්ම මම කියනවා. ඇත්තටම…ඒකේ…
Image Credit aljazeera අවිහිංසාව, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ සමකාලීන ලෝකයේ වඩාත් කීර්තිමත් චරිතයක් වන අවුන් සාං සූ කී, මියන්මාරයේ ‘බෞද්ධ’ ඉස්ලාම්-භීතිකාවට පැටලී සිටී. ඇගේ බෞද්ධ රටවැසියන්-ගිහි පැවිදි දෙපක්ෂයම-මේ දිනවල දියත් කරන,…
[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…
Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…
Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….
ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ…
[Image : රුපියල් බිලියන 1.7 ක් ගෙවා මිලදී ගැනීමට සැරසෙනවා යැයි කියන JF-17 වර්ගයේ යුද අහස් යානාව] ‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන රක්ෂිත ඇතුළු ආරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ 7 කට අයත් වනාන්නතර අක්කර 61,860 ක් විනාශ කර ජනතාව පදිංචි කිරීම, වගා බිම් ව්‍යාප්ත කිරීම හා වාණිජ කටයුතු සඳහා…
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…
සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…