ප‍්‍රජා පීඩකයෙක් නිරුවත්ව
iMage by:Reuters ‘‘විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි’’– පොල්පොට් ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප‍්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය…



