‘යහපාලනය’ මෙතැනින් කොතැනටද?
Image by:globalvoice ‘ඔබේ මිතුරන් කව්දැයි කියන්න, ඔබ කවරෙක්දැයි මා කියන්නම්’ යනුවෙන් රුසියානු කියමනක් තිබේ. ‘සයනයිඩ් දේශණය’ යැයි ජනප්‍රිය වෙබ් කතුවරයකු විසින් උප්පැන්නය ලියන ලද ජනාධිපතිවරයාගේ ‘සත්විරු සංහිඳ’ කතාව අරභයා එම රුසියානු කියමන…



