පෝර්ට් සිටි අරගලය: “අපිට කොකා පෙන්නුවා.”
චීන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ආරම්භ කල මෙම පොර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුවහොත්, බස්නාහිර පළාතේ කොළඹ සිට දකුණට හික්කඩුව දක්වාත්, උතුරට කල්පිටිය දක්වාත් සංචාරක හා ධීවර කර්මාන්තය…



