චන්ද්‍රිකා, මහින්ද සමඟ නැවත යාලු විය යුතුද?
මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව…
මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව…
මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය හෙබවූයේ…
ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ඇපල් හා ඇපල් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයෙන් වලකින ලෙස මහජනතාව දැනුවත් කරන ලද්දේ ඉකුත් සතියේය. කඩිමුඩියේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකවී වෙළඳපොළේ තිබූ ඇපල් ගොඩවල් හාරවුස්සනුද ඒ අතර දක්නට ලැබුණි….
සෑම බරපතල අපරාධකරුවෙකුටම සිර කුටියක් තිබිය යුතුය. මොහාන් පීරිස් යනු එවැනි සිරකුටියක සිටිය යුතු පුද්ගලයෙකි. රටක් පවතින්නේ නීතියක් ඇති තැනයි. නීතියක් පවතින්නේ අධිකරණයක් ඇති තැනයි. නීතියක් යනු පොතක ලියැවුණු වචන ගොඩක් නොවේ….
Image Credit: indikacartoon හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට විරැද්ධව ජනාධිපති රාජපක්ෂ ගෙන ආ දෝශාභියෝගය සාධරණ කිරීමට නව ආණ්ඩුවේ ප්‍රකාශක වන දැන් රාජිත සේනාරත්න ඉදිරිපත්ව සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වශයෙන් බලයට පත් වූයේ…
Image Credit: demotiximages.com බහු-ආගමික සමාජයක කිසි නායකයෙකු ලෝකෙට පරකාසෙන් තමන්ගේ ආගම ඇදහිය යුතු නැත. මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකගේම නියෝජිතයෙකි: බෞද්ධයන්, හින්දූන්, මුස්ලිම්වරුන් සහ කිතුණුවන් ඊට අයත් ය. එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු,…
Image Credit: www.thehindu.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් තමාටත් ත පවුලේ අයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව පවසයි. ‘කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ…
මෙය සැබවින්ම පුරසාරම් පෑ යුතු කාරණයකි. රටේ සිටින සැබෑ වීරයින් ගැන ලිවිය යුතු කාලයකි. ඔවුහු වෙනුවෙන් නව නිර්මාණ මෙන්ම වාර්තා ඉදිරිපත් විය යුතු අවස්ථාවකි. ජනවාරී 09 වන දින මෙරටට ලැබුණු වාසනාවන්ත පුවතින්…
Image Credit: srilankaguardian නව ආණ්ඩුව නිවැරදි මාවතේ යන බවක් පෙනෙන්ට තිබේ. මෛත‍්‍රිපාල සිරිසේන, හෙමිහට වුවත්, නිශ්චිතවම තමා පොලොන්නරුවේ සැබෑ ගැමියෙකු බවත්, හුදෙක් ලැබුණු කාර්ය භාරයක් කරන්නෙකු පමණක් නොවන බවත්, ප‍්‍රදර්ශනය කරමින් සිටී….
රාජපක්ෂ ආණ්ඩුව විසින් නීතියානුකූල නොවන ලෙස පත්කරන ලද මොහාන් පීරිස් වහාම සිය අගවිනිසුරු ධූරයෙන් ඉවත්විය යුතු බවට, නීතිඥ එකමුතුව සහ සිවිල් සංවිධාන විසින් අද(28)උදෑසන සිට මේ දක්වා පවත්වාගෙන යමින් සිටින විරෝධතාවය අතර…
කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති…
සමහර වාර්තා අතිශයෝක්තීන් විය හැකිය. තව සමහරක් එසේ නැත. මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවෙස්වල සිට සොයාගත්තේ යැයි කියන ‘ආනයනය කළ’ බල්ලන්, කුරුල්ලන්, අශ්වයන්, මෝරුන් සහ ඇත් පැටවුන්ගේ සිට පෞද්ගලික අවි…
පරිසර සංරක්ෂණය ගැන මෛත්‍රී පාලනයේ අමුතු පිළිවෙත හා සජින්ද වාස්‌ගේ හොර අලියා ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ දෙබිඩි පිළිවෙත මෛත්‍රී පාලනය ආරම්භ වී දෙසතියක් ඉක්ම ගොස් තිබේ. දින සියයකින් අලුත් රටක් තනන්නටත් යන…
‘‘අපි දන්නවා ප්‍රගීත්ව අතුරැදන් කළේ රාජපක්ෂ රෙජීමය යටතේ කියලා. ප්‍රගීත්ව අතුරුදන් කරපු දවසේ ඉදලා මේ දක්වාම මම කිව්වේ ප්‍රගීත්ව අතුරුදන් කිරීමට වගකිවයුත්තේ රාජපක්ෂ රෙජීමය කියලා. රාජපක්ෂවරු කියලා. ඒක ඇත්ත. ඒකට වගකියන්න ඕන…
ඉකුත් දා පැවති මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය මාධ්‍ය ඉතා පක්ෂග‍්‍රාහී ආකාරයකින් පාවිච්චි කළ බව රහසක් නොවේ. රාජ්‍ය මාධ්‍ය යනු ජනතාවගේ සන්තකයක් වන බැවින් ඒවා පක්ෂග‍්‍රාහීව පාවිච්චියට ගැනීම පිළිගත නොහැක්කකි. මේ තත්වය…
උතුරු-නැගෙනහිර ජනතාව අති බහුතරයක් මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ඡන්දය පාවිච්චි කිරීම, බෙදුම්වාදයක් හෝ කොටි කුමන්ත‍්‍රණයක් වශයෙන් හුවා දැක්වමින් නැවතත් ජාතිවාදී සහ ආගම්වාදී ගිනි ඇවිළවීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන් යත්න දැරීම ගැන අප…
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’…