Colombo, Democracy, Featured Articles, Politics and Governance, Religion and faith

බොදුබල සේනාව හඳුනා ගැනීම

වාර්ගික විරසකයේ බීජ රෝපණය වන සාධක තුනක් මට පෙනේ. ඒවා නම්, සැකය, භීතිය සහ එදිරිවාදයයි. මේ තුනම පදනම් වන්නේ, බුද්ධිය හෝ තර්කයට වඩා හැඟීම් මත ය. එසේ වෙතත්, යථාව වන්නේ එය නිසා…

Colombo, Democracy, Featured Articles, Governance, Peace and reconciliation, Religion and faith

මොහාන් පීරිස්ගේ කොහිල ධම්ම සහ ඥානසාරගේ අබසරණ

කොහිල ධර්මේ යන පුද්ගලයා ප‍්‍රසිද්ධියට පත්වුණේ එක්තරා මහේස්ත‍්‍රාත්වරයෙකු සමග ඔහුගේ පැවති විශේෂ මිත‍්‍රතත්වයක් හේතු කොටගෙන ය. තරුණ කාලයේ කොහිල ධර්මේ නැමැති අපරාධකරුවෙකු වශයෙන් හිරේ සිට ඇති මෙම පුද්ගලයා ඉහත කී මහේස්ත‍්‍රාත්වරයා සමග…

Colombo, Politics and Governance

ගුවන් ප්‍රහාරය වැරදුණු ඉලක්කයක්ද?

”සත්‍යයේ ප්‍රභල සතුරා වූ කලී බලාධිකාරයට දක්වන මෝඩ ගෞරවයයි”– ඇල්බර්ට් අයින්ස්ටයින් රෝමානුවන් අසන මුලික ගැටලුව එනම් යමකින් ප්‍රතිලාභ අත්වන්නේ කාටද යන්න යළිත් ජගත් දේශපාලනය තුළ මතුපිටට පැමිණ තිබේ. ඒ යුක්රේණයට අයත් නමුත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

හෙළ උරුමයේ පිවිතුරු හෙට සහ රනිල් වික‍්‍රමසිංහ.

ජාතික හෙළ උරුමයේ නව වැඩ සටහන පිවිතුරු හෙටක් ගැන අතුරලියේ රතන හිමියන් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තා විය. එයින් බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ එකී වැඩ සටහන…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…

Arts and Theatre, Colombo, end of the War, Featured Articles, Peace and Conflict, Politics and Governance

ප‍්‍රසන්න විතානගේ : බටහිර සිනමාවේ දේශපාලනික සාක්ෂිය

එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධ මරණ සෙවීමට රාජපක්ෂ පාලනයෙනුත් අන්තර් ජාතික උපදේශකයින් !

Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ‍. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…

Democracy, Featured Articles, Jaffna, Peace and reconciliation, Politics and Governance

[Photo] සාමකාමී විරෝධතාවයකට ඉඩක් නැති යාපනය |‘මේක පොලීසිය නෙවෙයි, මේක ‘රාජපක්ෂ පොලීසිය‘ ජනතාව කියයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

විකට නාටකයක සහ මාරක අභිප‍්‍රායක සංකලනයක්

එය, මොළය කළඹන පැනයකි: මේ ආණ්ඩුවේ දේශීය සහ විදේශීය ප‍්‍රතිපත්තියේ හැම අංශයකම පාහේ දක්නට ලැබෙන අමන ක‍්‍රියා, හිතාමතා කරන දේවල් ද, නැතහොත් අචේතනික අහිංසකත්වයකින් සිදුවන දේවල් ද? අශුද්ධ අවුලේ විද්‍යමානය ආණ්ඩුවේ ඇමතිවරුන්…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

දෙමළාගේ නිදහස අහිමි කරන ‘හමුදා සපත්තුව‘ නැවත නැවතත් උතුරට..

වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] පොලිසිය විසින් පහර දී ඝාතනය කළ තරැණයන් දෙදෙනෙක් ගැන ‘අම්මලාගේ වේදනාව!’

බදුල්ල, කන්දකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග ඝාතනය වන්නේ කන්දකැටිය පොලීසියේ නිළධාරීන් විසින් කරන ලද පහරදීමෙන් පසු ඇති වූ බරපතල තත්ත්වය නිසාය. ඒ කිසිදු හේතුවක් නැතිව සදුන් මාලිංග සහ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

එන්.ජී.ඕ. සහ අනෙකාගේ සෙවනැළි අතගෑම

රාජ්‍ය නොවන සංවිධාන මර්ධනය කිරීම සඳහා ලංකා ආණ්ඩුව පමණක් නොව ලෝකයේ සෑම ආණ්ඩුවක්ම පාහේ කටයුතු කරනු ලැබීය. මෙය පුදුමයක් නොව දේශපාලනික පැවැත්ම පිළිබඳ කාරණයකි. මේ වන විටත් එය ඒ ආකාරයෙන්ම පවතී. චීනය…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘විපතට පත්වූවන්ට වහාම යුක්තිය ඉටුකල යුතුයි‘ | අලුත්ගම කෝලාහලයෙන් පසු, ගවේශණාත්මක වාර්තාවකින් කාන්තා කණ්ඩායමක් පවසයි.

Image Credit: Thyagi Ruwanpathirana (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) ## බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

සෑම මතයකටම කන්දීමට ඉඩ දෙන්න

Image Credit: meredith ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි කළ එක් නිර්මාතෘවරයෙකු වන තෝමස් ජෙෆර්සන්, නිදහස රඳා පවතින්නේ පුවත්පත් නිදහස මත බවත්, එය සීමා කිරීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක්, එම නිදහස වැළලීමට හේතු වන…

Badulla, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

[Video]‘අම්මලාට දරැවන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ නීතියෙන්‘ | පහරදී අහිංසකයින් මරා දමන, පොලීසියක් ඇති රටකට හෙටක් තිබිය හැකිද?

Video here පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත්…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමිට අමතක වූ ‘දෙමළා‘

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

‘රාජ්‍ය නොවන සංවිධානවලට වැට බැදීම, රටේ ජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල වූ ප‍්‍රහාරයක්’

තොරතුරු ගලා යාම වැළැක්වීම නොව රටේ පුරවැසියන් වෙත තොරතුරු ලැබීම සීමා කිරීම යැයි නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි. රාජ්‍ය නොවන සංවිධාන මගින් ප‍්‍රවෘත්ති සාකච්ඡා කැදවීම, මාධ්‍යවේදීන් සදහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, ප‍්‍රවෘත්ති…