Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Politics and Governance

සීසර්(මහින්ද)ට අඩුවෙන්ද රෝමය(ලංකාව)ට වැඩියෙන්ද ආදරය කිරීම.

Not that I loved Caesar less, but that I loved Rome more පසුගිය බ‍්‍රහස්පතින්දා ලංකාවේ සිය`ථ විපක්‍ෂ එක් පියස්සක් යටට රැස්විය. රැස්වුනා නොවේ. රැස් කෙරුණාය. ඊට මුල්වුණේ දේශපාලනඥයෙකු නොවේ. බෞද්ධ භික්‍ෂුවකි. උන්වහන්සේ…

Democracy, Featured Articles, Human Rights, Jaffna, Media and Communications, Politics and Governance

[Photos] ‘මේකද මාධ්‍ය නිදහස?‘ උතුරේ මාධ්‍යවේදීන් අසයි!

පසුගිය 25 වනදා ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා කොළඹ බලා එමින් සිටි උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසකට ඒ9 මාර්ගයේ ස්ථාන කිහිපයකදීම අභුත චෝදනා නගමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටත්, කොළඹ පුහුණු වැඩමුලුව සදහා සහභාගී වීම වැලැක්වීම, සදහා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media and Communications, Politics and Governance

දෙමළ මිනිසාට කොළඹ තහනම්ද?

පසුගිය 26 වනදා යාපනය මාධ්‍යවේදීන් සදහා කොළඹදී සංවිධානය කර තිබූ ජනමාධ්‍ය පුහුණු වැඩමුලුවක් සදහා එමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් A9 මාර්ගයේ අතර මගදී ඔවුන් ගමන් ගත් වාහනයට පාලකයින්ගේ ‘නිළ මැරයින්‘ විසින් ගංජා දමා,…

Colombo, Featured Articles, Human Security, Life quips, Media and Communications, Sexuality

මුන් පෙම්වතුන්ද?

බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසන බව අද දෙරණ වාර්තා කරයි. එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් දැක්වෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස

Image: Vikalpa File ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස – විශ්වමිත‍්‍ර 1984 සමාජය ජරාවාස වීමේ සියලූ සංඥා ප‍්‍රාදුර්භූතව තිබේ: අසාධ්‍ය තත්වයක රෝග ලක්ෂණ බියකරු ලෙසින් රටේ දේශපාලන දේහය වසාගෙන තිබේ. එහෙත් කිසි වෛද්‍යවරයෙකු, ශල්‍ය…

Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

දරැවන් දූෂණයකළ මෘගයින් නිදහස් කර, නිරෝගී බව පැතීම

ජනාධිපති: 'අනාගත පරපුර නිරෝගිමත් පරපුරක් ලෙස ගොඩනැඟීමට නොහැකි වුවහොත් එය මුළු මහත් ජාතියටම සිදුකරන අසාධාරණයක්.'#NutritionforaHealthyLife — Mahinda Rajapaksa (@PresRajapaksa) July 28, 2014 යාපනයේ, කරෙයිනගර් හී, උරී නම් ගම්මානයේ වයස අවුරැදු 11ක දැරියක්…

Anuradhapura, Democracy, Education, Featured Articles, Governance

සමාව ගත යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවයි.

Image Credit: Lankadeepa අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට(27) දින 230 කි. විශ්ව විද්‍යාලය වසා දමා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

නව සංධානයේ අභියෝගය

“කැමැත්ත නිෂ්පාදනය” කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ අලුත් භාවිතය බව, වෝල්ටර් ලිප්මාන් මීට වසර ගණනාවකට පෙර ඉදිරිපත් කළ අදහස වෙනදාටත් වඩා ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රවණතාවය තුළ වඩාත් තීරණාත්මක අයුරින් සෙල්ලම් කරණ ආකාරය දක්නට ලැබේ. ලිප්මාන්…

Colombo, Development, Governance

රාජ්‍ය සේවා ඔමිසම

ලංකාවේ නිදහස ලබා ගැනීමට පෙර පිහිටුවන ලද ලංකා සිවිල් සේවය අද හැඳින්වෙන්නේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවය නමිනි. එකල රාජ්‍ය සේවා කොමිසම වූ කලී, දේශපාලඥයන්ගෙන් ආරක්ෂා වීමට රාජ්‍ය සේවකයන්ට තිබූ රක්ෂණයයි. ලංකා සිවිල්…

Colombo, Democracy, Featured Articles, Media and Communications

[Audio] ‘මරණ තර්ජනවලට අපව නතර කළ නොහැකියි’ – නි.මා.ව

උතුරේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ඊයේ(26) දින, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවකට බාධා වන අන්දමින් කුලී විරෝධතාකරැවන් පිරිසක් විසින් සිදු කර ඇති ඊනියා විරෝධතාවය සහ එම වැඩමුලුව සදහා පැමිණෙමින්…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

කුලී විරෝධතාකරැවන්ගෙන් නැවතත් ජනමාධ්‍ය පුහුණුවට බාධා

රයිට්ස් නව් සංවිධානය විසින් උතුරැ සහ නැගෙනහිර ජනමාධ්‍යෙව්දීන් සදහා කොළඹ, ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේදී අද(26) පැවැත්වීමට සූදානම් කර තිබූ පුහුණු වැඩමුලුවක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පුවත් පත් ආයතනය ඉදිරිපිටදී පවත්වන ලද…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Identity, Peace and Conflict, Post-War

සාධාරණ සමාජය : දෙමළාගේ දේශපාලන ප්‍රශ්ණය ගැන කතා නොකලාට ස්තූතියි!

Image Credit: NethFM නව නගර ශාලාවේ පසුගිය 24 වනදා පැවති සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ලංකාවේ ජාතික දේශපාලනයේ ඉතාම වැදගත් සේම ලංකාවේ සියලු පුරවැසියන්ගේ නිදහස, සාධාරණත්වය සහ යුක්තිය පිළිබදව වන කාරණයේදී ඉතාම වැදගත්…

end of the War, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Vavuniya

ආණ්ඩුවේ හිරගෙයක් තුළ, වසර දෙකකට පෙර මරා දැමුනු නිමලරෑබන් ගැන..

(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව) ‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි 2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක්…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘යුධ අපරාධ’ ශීලය පවාරණය කිරීම හෙවත් රාජපක්ෂ පාලනයේ අංශක 180 දේශප්‍රේමී කරණම

Image Credit: impunitywatch.com මුලින්ම, යුද්ධය අවසාන කාලයේ මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව, ආණ්ඩුවට අනුව, බිංදුවක් විය. ආණ්ඩුවේ හමුදා උතුරට ගියේ තුවක්කුවක් එක් අතකින් ද, ‘මානව හිමිකම් ප‍්‍රඥප්තිය’ තවත් අතකින් ද රැගෙන බව තවදුරටත්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රාජපක්ෂලාට ඊයේ නිදි නැතිලු!

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන…

Colombo, Poems

කාටදැයි කියන්නේ

Image Credit: lankaviews කාටදැයි කියන්නේ යළි එපා කිය කිය කියන්නේ කාටද ඒක මළ ජූලිය | සහෝදර හිත් ඇති සිංහල මිනිස්කම් බෙදාගත් ජාතිය අත වනා කට පුරා කෑ ගසා කියන්නේ කාටද | හිටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනාව : බෞද්ධ-මුස්ලිම් ගැටුමකට තල්ලූවක්

සමහර විට තිස් අවුරුදු සිවිල් යුද්ධයක් අවසන්ව තිබීම තුළ ඇති විය හැකි ඒකාකාරී නීරස බවක් නිසා දෝ, මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධයන්ව උසිගැන්වීමේ ප‍්‍රවණතාවක් වන බොදුබල සේනා ව්‍යාපාරය, අහම්බයකට වඩා සැලසුම් සහගත ව්‍යාපෘතියක්…