Colombo, Democracy, Election, Featured Articles, Human Rights, Politics and Governance

පොලීසිය කරන්නේ ජනාධිපති කියන දේ පමණද?

(උවේ, නීති විරෝධී මැතිවරණ පෙළපාලිවලට සහය දෙන පොලීසිය – ඡායාරෑපය- කැෆේ) ඌව ඡන්දය පටන් ගැනිණ. මුලින්ම අසන්නට ලැබුණේ කුමක්ද? පළාත් සභා අපේක්‍ෂකයෙකු සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු එක්ව කළ හපන්කමකි. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයෙකු…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Mannar, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂගේ අතුරැදහන් කමිටුවට සාක්ෂි දෙන අයත් අතුරැදහන් වෙයිද?

මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ජනතාවට, ජනතාව අමතකවීම හෙවත් අවිචාර සමය

දිගින් දිගටම අනෙකාව රවටා ර‍දවා තබා ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේය. ඒ සදහා වෙනම යාන්ත්‍රනයක් දියත් කළ යුතු වන අතර කිසි ලෙසකින්වත් සත්‍ය හෙළිදරවු වීමට ඉඩ නොතබා අනෙකා රැවටීම නොහොත් ඇන්දවීම අද…

Colombo, Democracy, end of the War, Featured Articles, Peace and reconciliation, Politics and Governance

‘සාමය ජය ගැනීම’ පස්සට යාම

Image Credit: srilankaguardian.org ශ‍්‍රී ලංකාවේ සංවේදී කොටස්වලට, වසරේ ‘ක‍්‍රෑරතම’ මාසය ජුලි මාසය විය හැකිය. මේ සංවේදී අතලොස්සෙන් වැඩිහිටි පරම්පරාවට අයත් වන අයට 1983 කළු ජුලියේ ඛේදනීය අත්දැකීම ආවර්ජනා කිරීමෙන් වැළැකී සිටීම අපහසු…

Colombo, Education, Featured Articles, Governance

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලු විසඳන අලුත්ම ‘ඇමති න්‍යාය’

මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ගැටලුව මතු කරන…

Colombo, Development, Economy, Featured Articles, Governance, Life quips

ප‍්‍රමුඛතා පටලවාගෙන ජංජාලයක් කර ගත් ආණ්ඩුවක්

Image Credit: Lankadeepa කොළඹ නගරයේ සක්මන් මාවත් සහ සුඛෝපභෝගී ආරුක්කු සාප්පු සංකීර්ණ මහත් උජාරුවෙන් යුතුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉදිවෙමින් පවතින අතරේ, හිඟුරක්ගොඩ බිසෝබණ්ඩාරගම තුන්දරු මවක් දරුවන්ගේ සාපිපාසාව සංසිඳුවීම සඳහා වතුර පොදක් පෙරා ගැනීමට…

Colombo, Culture, Democracy, Featured Articles, Peace and Conflict, Politics and Governance

අන්තවාදී ව්‍යාපාරවල අභ්‍යන්තරය වටහා ගැනීම සහ විචාරාත්මක පරීක්ෂාව

ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටු වන බව කියමිනි. තලිබාන්වරුන් යටතේ ස්ත‍්‍රීන්ට හිමිව තිබූ පීඩිත තත්වයෙන් ස්ත‍්‍රීන් මුදා ගැනීමත් ඇෆ්ඝනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය ඉහළ දැමීමත් ඒ ආක‍්‍රමණයට හේතු සේ දැක්විණ. එහිලා…

Democracy, Education, Featured Articles, Human Rights, Human Security, Politics and Governance, Ratnapura

”පුතා අවුරුදු පහකට ඇතුලට දානවා. ආයේ බලන්න හම්බවෙන්නේ නෑ.” සරසවි සිසුන්ගේ දෙමාපියන්ට තර්ජන

සබරගමු විශ්ව විද්‍යාලෙය් දෙමළ සිසුන්ට පහරදී, පසුව තර්ජනය කරමින් විශ්ව විද්‍යාලය තුළ පෝස්ටර් පවා අලවමින් තිබුනේ  ගෝඨාබයගේ යැයි කියැවෙන ආරක්ෂක අංශය බලා සිටිය දීය. පසුව දිගින් දිගටම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට තර්ජනය කරමින්,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘උම්මා’ දේශපාලනය

අපේ ජීවිත වලට ඇති වටිනාකම රාජපක්ෂ විසින් නැති කොට ඇත. ඔහු මෙම කරුමක්කාරී දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ වර්තමාන භූමිකාවය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස නිරත වී සිටින යුටෝපියානු මෙන්ම ගූඪ…

Art and Literature, Colombo, Education, Featured Articles

නව දැක්මක් ඉල්ලා ඉකි බිඳින අපේ සිනමාව

Image Credit: @IFFCOLOMBO2014 මේ සැප්තැම්බරයේ ලාංකීය සිනමාවට වසන්ත සමයක් උදාවෙන ලකුණු පහල වෙමින් පවතින මොහොතක මෙම ලිපිය ලිවීම සුදුසු යැයි සිතමි.සැප්තැම්බර මාසයේ පළමු සතියේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලාංකීය සිනමාවේ පිබිදීමකට…

Colombo, Democracy, Education, Featured Articles, Politics and Governance

නීතිය, ව්‍යවස්ථාව ද ඇතුළුව, අද මහ දවල් උල්ලංඝණය කෙරේ

Image: Vikalpa (‘‘ජනතාව වන අපි: ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සහ ප‍්‍රජා නියුක්තිය පිළිබඳ ආවර්ජනා’’ මැයෙන් කරන ලද, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ 2014 අනුස්මණ දේශනයේ සංක්ෂිප්ත සටහනකි) ප‍්‍රජා නියුක්තිය පිළිබඳ යොමු වීමක් ඇයි? මගේ අද…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance

‘පොදු අපේක්ෂකත්වය’ සහ ‘තනි කාරණය’ ගැන සළකා බැලිය යුතු කරුණු කිහිපයක්

ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යන ‘තනි කාරණය’ මුල් කරගෙන, එය ජයග‍්‍රහණය කැරැවීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම යන්නෙන් අදහස් වන්නේ, එම ‘තනි කාරණය’ දැනට සිටින ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් පිළිනොගන්නා තත්වයක් තුළ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

මීගලෑවේ දිනිඳු යශේන් බේරාදුන් ලංකා පොලීසියේ ඇත්ත කතාව

රටක් කම්පා කළ මිගලෑවේ දිනිඳු යශේන් දරුවා නැවත දෙමාපියන් වෙත පැමිණ සිටී. ඒ නො දරුවා පැහැර ගෙන යාමේ කතාව නම් අවසන්ය. එහෙම කියන්නේ තවත් මෙවැනි සිද්ධින් හෙටක් සිද්ධ විය හැකි නිසාය. ඒ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] ‘එල්ලා මරන්න ඕන‘ මැරනමගේ මැරබණ | සියලු බෞද්ධයෝ බලත්වා!

පසුගිය 4වනදා, කොළඹ සාමාජයී ය හා සාමයික කේන්ද්‍ර ෙය් දේවස්ථානයට කඩා වැදුනු චීවරධාරී මැරයන් ඇතුලු තවත් මැර පිරිසක් එහි පවත්වමින් තිබූ රැස්වීමට බාධා කළේය. උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වල ගැටලුවලට සවන්දීමටත්, ඒ…

Arts and Theatre, Colombo, Development, Economy, Featured Articles, Politics and Governance

‘‘සක්මන් මග’’- වචන නැති නාට්‍යයක්

වචන නැති නාට්‍යයක් අනතුරුදායක ප‍්‍රස්තුතයකි. වේදිකා නිෂ්පාදනයක්, තමන් සතු වඩාත් ප‍්‍රබල මෙවලමක් අතහැර දමන්නේ ඇයි? වේදිකාව වැනි ශ‍්‍රව්‍ය-දෘෂ්‍ය ප‍්‍රසාංගික මාධ්‍යයකදී, වචනයට කළ හැකි සහ ඔසවාගෙන යා හැකි බර ඉමහත් ය. නාට්‍යයක් වැඩියෙන්…

Colombo, Democracy, Governance, Politics and Governance

දේවස්ථානයට කඩා වැදුනු මැරයෝ මෙන්න!

උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වලට සවන්දීමටත්, ඒ සදහා යුක්තියඉල්ලා සීටීමටත් කැදවූ සාකච්ඡාවකට, අනවසරයෙන් කඩා වැදුනු, රාජ්‍ය අනුග්‍රහය සමග පැමිණි චීවරධාරීන් සහ මැර පිරිසක් විසින් එම සම්මන්ත්‍රණයට බාධා කලේ පොලීසිය බලා සිටිය දීය….

Colombo, Featured Articles, Media and Communications, Politics and Governance

ලැජ්ජ නැද්ද ‘මහරජ’

එක්තරා දූපතක මහරජ කෙනෙක් ඉතාමත් දුෂ්ඨ පාලනයක් ගෙන ගියේ ය. ඔහුගේ ජාතියේ නොවන වෙනත් ‘ජාතියක‘ වැසියන් විසින් අනෙක් වැසියන්ට හිමිවන දේවල් තමන්ටත් අවැසි බව කියමින් මහරජගේ රටේ පාලනයට එරෙහි විය. මහරජ ඔවුන්ට…