Latest
‘මේක සිංහලයන්ගෙ රට, ඒක පිළිගෙන ඉන්න පුලුවන්, බැරි කෙනෙකුට යන්න පුළුවන්’ [අවිහිංසාවාදය සහ මෛත්‍රිය ගල්ගැසීමෙන් අවසන් වූ හැටි]
‘මගේ ශාස්තෘන් වහන්සේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඉගැන්වීම අවිහිංසාවාදයයි. අපි කටයුතු කරන්නෙත් ඒ අවිහිංසාවාදී පදනම උඩ ඉඳගෙනයි. සාමයට ලැදි, මිනිස්සු ජීවත් වෙන රටක් හැටියට අපි ලේ වලට කැමති නැහැ. අපි ආයුධ…
ගුරුවරයෙක් සහ ඇස් ලොකු කරගත් දැරියක්
ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා. ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට…
මැණික් ෆාම් වසා දැමීමෙන් පසු ‘නරකම කඳවුර’ට හෙවත් තැන තැන යළි රැඳවීම
Editor Note: 2009 මැයි මස අවසන් යුද ගැටුමින් පසු අභ්‍යන්තර අවතැන් වූ දෙමළ ජනයා වෙනුවෙන් ඉදි වූ විශාලතම අවතැන් කදවුර වූ මැණික් ෆාම් කඳවුරෙන් පසුගිය සඳුදා(24) ඉවත් කර ගනු ලැබූ සියලු අවතැන්…
මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම සහ ආරක්ෂකයින්ගේ චන්ඩිපාට්[Video]
පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් මහතාට පසුගිය 29 වනදා හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමාණුෂික ප්‍රහාරය පිළිබදව සහ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් දක්වන අදහස් අඩංගු වීඩියෝ දර්ශන…
පරිසර ඇමතිගේ අනුමැතියෙන් මාකන්දාව රක්ෂිතය දෙබෑ කරමින් පාරක්
වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් කිතුල්ගල, මාකන්දාව වන රක්ෂිතය හරහා වනාන්තරය දෙකඩ කරමින් මාර්ගයක් ඉදි කිරීමට සැලැසුම් සකස් කර අවසන් කර තිබේ. පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ගේ උපදෙස් මත…
මාධ්‍යයෙන් වදන තරුව, පාලකයා දරු කමට ගැනීම
ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…
‘මුස්ලිම් අහිංසකත්වය’ ගෙනෙන ඇදහිල්ලේ අභියෝගය
ඇමෙරිකාවෙහි ජීවත්වන භූතයකු විසින් ඉස්ලාම් දහමට සහ මොහොමඞ් නබිතුමාට අපහාස කැරෙන තුට්ටු දෙකේ විත‍්‍රපටියක් නිර්මානය කරන ලදී. එහි රඟ පෑ පුද්ගලයින් වෘත්තීය නළු නිළියන් නොවූ අතර ඔවුන්ට ගෙවන ලද්දේ දවසකට ඩොලර් 75ක්…
6% වෙනුවෙන් FUTA සමග දැවැන්ත ජන සහයෝගයක්
[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා…
‘කලුමාලි’ | මධ්‍යම පාන්තික නිහඬ හිංසනයට එරෙහි වීමක් ලෙස
[Photo Credit – Pasan Ranaweera] රුවන්ති චිකේරාගේ ‘මම රගන මව’ පසුගිය මැයි මාසයේ එක දිනෙක ලයනල් වෙන්ටඩ් රගහලේදී නැරඹීමි. එය තවත් එක නාට්‍යක් නොව,වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක් බව වැටහී ගියේ නාට්‍යය ආරම්භ…
මුල් ගම් බිම් අහිමිවූ යුද අනාථයන්ගේ ඉඩම් හමුදා භාරයේ – එක්සත් ජාතීන්
වසා දැමූ මැණික් ෆාම් කඳවුරේ සිටි අනාථයන් අතරින් යළි තම ගම බිම් කරා යෑමට අවස්ථාව අහිමි වූවන් හට කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව එක්සත් ජාතීහු ප්‍රකාශ කරති. ලොව විශාලතම අනාථ කඳවුර…
අන්තර්ජාලය ලෝකයම හඬවමින් සිටියි
අන්තර්ජාලය විසින් මිනිසාගේ පෙර පුරුදු ප‍්‍රශ්න කරමින් පවතියි. ඒවා අභියෝගයට ලක් කරමින් සිටියි. ඒ අභියෝගයන් හමුවේ නැවතත් මිනිසාගේ පෙරපුරුදු ප‍්‍රතිනිර්මාණය වෙමින් පවතී. පසුගිය දා හමුදා මේජර්වරයෙක් සහ පාසැල් දැරියක් අතර ඇති වූ…
නැවත ප‍්‍රදර්ශනය කිරීමක්
එකම දේ නැවත නැවතත් දැකීම හෝ ඇසීම වෙහෙසට කරුණක් වශයෙන් අපේ ජනයා නොසලකන බව අතත්‍ය තලයක ඔප්පු කරන මාධ්‍ය ටෙලි නාට්‍ය යි. සෙම සොටු පෙරා ගත් ආලයේ බොළඳ පිටපත් විවිධ නම් යටතේ…
ඌ මට ගැහීම සහ මට ඌ ගැහීම දේශපාලන මූලොපායක් ලෙස
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…
දේශපේ‍්‍රමී විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, නුඹලා මේ පාවාදෙන්නෙ නුඹලාගේම ආත්මයයි
පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…



