මරන්න, අනින්න එන පිහියට හිනාවෙවී පපුව අල්ලන ශ්‍රී ලාංකික ජනතාව
නදී කම්මැල්ලවීර අපේ රටේ බොහෝ තීරණාත්මක දේ සිදුවන්නේ හොරෙන් හොරෙන්ය. හොරෙන් පන්නා ගත යුතු නිසාම හරිම වේගයෙන්ය. දැන් මේ ව්‍යවස්ථාවට කරන්නට යන වෙනස්කම් ගැන කවුරුත් දන්නේ නැත. දැනගන්නට හෝ අනිත් අයට දන්වන්නට…



