මිනිසුන් මහ මඟට ඇද දැමීමේ බලහත්කාර සංවර්ධනය.
වර්ථමාන කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ නූතන රජය විසින් ආශ්චර්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරමින් සිටියි. මෙහි මූලික අදියර වශයෙන් රට තුල අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්…
වර්ථමාන කාල වකවානුව තුල ශ්‍රී ලංකාවේ නූතන රජය විසින් ආශ්චර්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරමින් සිටියි. මෙහි මූලික අදියර වශයෙන් රට තුල අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති බොහොමයක්…
ශ්‍රි ලංකාවේ යහපත් ප්‍රවාහන සංස්කෘතියක් බිහිකිරීම සඳහා තම දායකත්වය සැපයිමේ අරමුණින් පන්නම්පිටිය ත්‍රිරෝද රථ සංගමය තම සාමාජිකයන් සඳහා අචාරධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇත. මාස 6කට ආසන්න කාලයක් තිස්සේ එම සංගමය, මෙයට මූලිකව…
කැටපෝලය වෙනුවට කැමරාව – පලස්තීන ගැටවරයින්ගේ නව ආයුධය – සුනන්ද දේශප්‍රිය ආක්‍රමනික ඊශ්‍රාලයේ යුද ටැංකිවලට කැටපෝලයෙන් ගල් විදින ඉන්ටිපෙඩා නම් පලස්තීන ගැටවරයින්ගේ නැගිටීම ඇති වූයේ 2000 වසරේ සැප්තැම්බරයේ දී ය. ඒ සාම…
බිබිල, රතුගල ආදිවාසීන් පාරම්පාරිකව වසර අසූවකට(80)අධික කාලයක් භාවිතා කරන ලද පොදු සුසාන භූමිය කෝටිපති ව්‍යාපාරිකයෙකුට සින්නක්කර ඔප්පුවකින් පවරා දී තිබේ. මෙම සුසාන භූමිය අහිමිකිරීමට එරෙහිව ආදිවාසීන් ඊයේ(16) විරෝධතාවයක නිරත විය. රතුගල වැදි…
Pic By – www.ufz.de/index.php?en=15991 යටත් විජිත යුගය තුළ ආර්ථික බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වැනි වාණිජ බෝග වගා කිරීම සඳහා තෙත් කලාපීය වනාන්තර අති බහුතරයක් එළි පෙහෙළි කර තිබේ. එහි ප්‍රතිඵලයක්…
පසුගිය 12 වනදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පැවත් වූ උද්ඝෝණයෙදී ෙපාලීසිය උද්ෙඝා්ෂකයින්ට පහරදීමත්, එහිදී පා.ම.විජිත හේරත් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව අද[14] සවස කොළඹ, ෙකාටුව දුම්රියෙෙපාල අසලදී උද්ඝෝෂණයක් පැවැත් විය. විශාල…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පැස්බරා සැඟවීම පිණිස වැල්ලේ දිව ගොස් සිය හිස පමණක් සඟවා ගන්නේ සිය පශ්චාත්බාගය සැමට පෙනෙන පරිදි එක එලියේ දමාගෙනය. දේශපාලනීයකරණය වූ ශ්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් සහ…
ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට…
හිටපු නි. ඇමති මර්වින්ගෙ කතා වස්තුවෙන් බිදක්..
වෙන ම රාජ්‍යයකට සටන් වැදුණු දෙමළ කොටි හමුදා පරාජය කර ශ්‍රී ලංකාව මිලිටරි ජයග්‍රහණය ලද තැන් පටන් මුළු අවුරුද්දක් ම ගෙවී ඇත. විජිත සමයෙහි පටන් ම සිංහල බහුතර රාජ්‍යයට වද දුන් ජනවාර්ගික…
ඊයේ(12) ගාල්ලේ පැවති උද්ඝෝෂනයේදී අත්අඩංගුවට පත් ප්‍රජාතන්ත්‍රාදී ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් ඇතුලු පිරිස ලබන 16වනදා දක්වා බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවට වාර්තාවේ. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත්,…
යාපනෙය් තිලීපන් ස්මාරකය උදුරා දමා අැති අයුරැ ආචාර්ය විසිනි යාපනයෙන් පිටත සිටින ජනයා යළි යළිත් මගෙන් අසා ඇති ප්‍රශ්නය නම් යුද්ධය අවසන් වීම ගැන දෙමළ ජනයා වන අප සතුටට පත් වන්නේ නැද්ද…
මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…
Pic by – http://www.homepagedaily.com සුනන්ද දේශප්‍රිය මෙයට සති දෙකකට පෙර විකි ලීක්ස් යනු කවරක්ද කියා හෝ ජුලියන් අසන්ගේ යනු කවරෙක්ද කියා දැන සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් පමණි. නමුත් අද…
”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි…