‛‛ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන අනතුර අද මේ රටේ ජනතාවට පේන්නෙ නැහැ’’ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුලසිංහ
1978 ව්‍යවස්ථාව ආරම්භයේ ඉදලම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කන කොකා හඩපු ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්න තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවෙ, මෙය අන්ත ප්‍රතිගාමී ව්‍යවස්ථාවක්. මේ 78 ව්‍යවස්ථාව එහි තිබිච්ච මූලික…



