Colombo, Featured Articles, Features

’ වීර සහ වංශවත්’ තුම්මුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදය

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලමින් උද්ගෝෂණ ව්‍යාපාරයක් පසුගිය…

Colombo, Democracy, Governance, Human Rights

එජා සංවිධානයට එරෙහිව (6)දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) ”විමල්ගේ” මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ

එජා සංවිධානයට එරෙහිව එම සංවිධානෙය් ෙකාළඹ කාර්යාලය ඉදිරිපිට 6 දා පැවති උද්ඝෝෂණයේ සිට අද(8) විමල්ගේ මාරාන්තික උපවාසය දක්වා වීඩියෝ දර්ශණ 2010 July 06 2010 July 06 2010 July 06 2010 July 08

සිංහල, Colombo, Democracy, Governance

බෑං කී මූන්ට එරෙහිව ”ඇමති විමල්” මාරාන්තික උපවාසය අරඹයි.

අද(8) උදෑසන සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් මාරාන්තික උපවසායක් ආරම්භ කර තිබේ. පසුගිය 6 වනදා විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ විසින් බෑංකී මූන් ගේ…

Colombo, Featured Articles, Features

නොනිමි මරණ මැද ජීවිතයට පාර සොයන මධ්‍යම ආසියාවේ වට රවුම – ඇෆ්ගනිස්ථානය

නොනිමි මරණ මැද ජීවිතයට පාර සොයන මධ්‍යම ආසියාවේ වට රවුම – ඇෆ්ගනිස්ථානය – සුනන්ද දේශප්‍රිය අල්ජසීරා රූපවාහිනිය පසුගිය සතියේ ප්‍රචාරය කළ උණුසුම් පුවතකින් ඇෆ්ගනිස්ථානයේ සටන් වැද සිටින ඇමෙරිකාව ප්‍රමුඛ යුද්ධ සන්ධානය රත්…

සිංහල, Colombo, Democracy

වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි..

2 වන සංස්කරණය ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකුට ප්‍රහාරයක්, හිටපු ඇමති පියසිරිටත් පහර දෙයි. වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි.. අද(6 උදෑසන එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විමල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Security, Media

ඇමති විමල්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වටලයි.

ඇමති විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ විසින් අද(6) දහවල් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. තිබිරිගස්යාය මංසන්දියේ සිට විශාල පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශණය…

Audio, Featured Audio, Kilinochchi

ෂෙල් වලින් ෙබ්ෙරන්න, “අපි හිටිෙය් බංකර අතුලේ”

IDPs Voice in Vikalpa Radio clik here පසුගිය වසෙර් යුද්ධයට මැදි වූ කාන්තාවකගේ ෙව්දනාත්මක අත්දැකීම් (ෙදමළ බසින්) (ෙමහි සිංහල පරිවර්තනය ඩිකල්ප ෙර්ඩිෙයා් තුලින් ඉතාමත් ඉක්මනින් බලාෙපාෙරාත්තු වන්න.

Colombo, Featured Articles, Features

කොමිසම් – කොන්දේසි සහ අපි

ඔන්න, දැන් අපේ කට්ටියට මාධ්‍ය පොරවල් වෙන්න හොඳපොටක් පෑදිලා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානේ මහලේකම්වරයා විසින් පත් කරන ලද මෙරට මානව හිමිකම් කඩවීම් සම්බන්ධ විමර්ශන කොමිසම සහ යුරෝපා සංගමය විසින් ඨීඡූ සහනය නැවත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Media

ජී.එස්.පී. ප්ලස්, සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුව

ජී.එස්.පී. ප්ලස්, සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුව පුරුවසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය එජාපයේ ඊළඟ නායකයා වීමට පෙරුම්පුරන සජිත් ප්‍රේමදාස මහතා ජීඑස්පී පල්ස් සහනය ගැන ඩේලි මිරර් පුවත්පතට කියා ඇති කතා දුටු විට…

end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාව තුළ යුද මානසිකත්වයෙන් ඔබ්බට

ගිය අවුරුද්දේ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ලද මිලිටරි පරාජයත් සමග ඇති වුණු ප්‍රමෝදය නිම වන්නට ආසන්න ය. නව උනන්දු වීම් හමුවේ පැරණි උනන්දු වීම් පසු බැස යයි. යුද්ධය අවසන් වී…

Featured Articles, Features, Kurunegala

කෑදර ජාවාරමක මහා අපරාධය නොහොත් මෙක්සිකෝ බොක්ක තෙලින් වැනසීම

කෑදර ජාවාරමක මහා අපරාධය නොහොත් මෙක්සිකෝ බොක්ක තෙලින් වැනසීම සුනන්ද දේශප්‍රිය ෆරෑන්ක් ලෙන්ස්මයර්ගේ කුඩා ධිවර බෝට්ටුව බරතාරියා බොක්කෙහි අශෝබන ජරාවර්ණ තෙල් කැටිති අතරින් යාත්‍රා කරයි. හාත්පස පැතිර ඇති නිහඩතාවය සහ නිසළතාවය බියකරු…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

සිඟන්නන් මරා දැමූ ලෙස, කලු ගල්වලින් පහර දී ආබාධිතයෙකුත් මරා දමයි.

ගල්වලින් ඔලුවට ගසා සිඟන්නන් මරා දැමීමේ ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූයේ කඳුඑ ඇති මිනිසුන්ගේ හදවත් කම්පා කරමිනි. එහි ආසන්නම සිද්ධිය පසුගියදා කොළඹ කොටුව අශ්‍රිතව වාර්තා විය. සිඟන්නන් මැරිම එසේ සිදුවන විට…

end of the War, Featured Articles, Features, Jaffna, Poems

හුවමාරු කළ හැකි දේ

මා කැමති යි අරක්කු බෝතලයක් කඩා ගෙන ආලින්දයෙන් එපිටට ඇවිද යන්නට සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි, මේ රහමෙර මුසුව ගාන ගමන් ම තොල, විඳ ගනිමින් සොම්නස හඬ ගා බමන සුළඟෙහි, ඇන්න දුන් අප යුද…

end of the War, Featured Articles, Features, Jaffna

අද දවසේ අභියෝග: මනස තුළ සිටින ගුල්ලෝ

A9 පාෙර් අැති පුවරැවක්. මයිකල් රොබට්ස් විසිනි 1995 අග දී, පලාලිවල සිට ඉදිරියට යමින් ශ්‍රී ලංකා හමුදාව දකුණු දෙසටත් නැගෙනහිර දෙසටත් යන්නට විය. ඒ වන විට දයා සෝමසුන්දරම් සිටියේ යාපනය නගරයෙහි ය….

Colombo, end of the War, Featured Articles, Features

වසරකට පසු උතුරේ දෙමළ ජනයා

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය “ප්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි” “යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ” “ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා – ගෝඨාභය”…

Colombo, Democracy, Featured Video, Governance, Human Rights, Human Security, Life quips, Video

දේවගැතිතුමාට පහර දී, පල්ලිය බිමට සමතලා කරයි..

‛‛මට ඒ වෙලාවේ හිතුනේ එකම එක කාරණයක්. මම මැරුණත් කමක් නෑ කියලා මම සභාව ඇතුළට ගිහිල්ලා හිටියා. පොළිස් රාළහමිලා දෙන්නෙක් ඇවිල්ලා මට ගහළා ඇදගන ආවා. මට ගහන්ඩ එපා කියලා අපේ පල්ලියේ ගැහැණු…