ජනාධිපතිවරණ අභියෝග (2)- මාධ්‍ය නිදහස නැතිකිරීම සහ ඇති කිරීම
පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1992 නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නගර ශාලා රැස්වීමට පැමිණි විපාක්ෂික දේශපාලන නායක නායිකාවන් දෑත් ඔසවා ජනමාධ්‍ය නිදහස ඇති කරන බවට ශපථ කළ දා පටන් මෙරට ජනමාධ්‍ය නිදහස ඇති කරන…



