සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media

‛‛දිවයිනක’’ කතුවැකියක් වූ කතුවැකියක්..

වගකිවයුතු ජනමාධ්‍යය විසින් සිදු කළ යුත්තේ සත්‍ය තොරතුරු සමාජගත කිරීම, යහ පාලනයකට මග පෙන්වීම, ගැටුම් සමථකරණය හෝ අවම කිරීම වැනි කාර්‍යයන් බව අපි විශ්වාස කරමු. නමුත් යම්කිසි ජනමාධ්‍යයකට අවශ්‍ය නම් ගැටුමක් හෝ…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips

සිරගෙයි ගීතය

රැයට සඳ නැත සඳුට එළි නැත එළිය වුව කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි වධක කුටි තුළ ගීත නෑසෙයි ශබ්ද පමණක් සරයි තනියෙන් ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී විසි වී – හැපී…

සිංහල, Colombo, Human Rights, Life quips

හොඳ ක්‍රිස්තියානි නෙමේ නම් වලලන්න වෙන්නේ ‛‛මස්තබාල්දුවේ’’

මමත් මගේ කාර්යාලයේ මිතුරියකුත් පසුගිය සිකුරාදා (12) කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි අපගේ මිතුරියකගේ පියාගේ මලගෙදරට සහභාගී විමට ගියෙමි. මාත් සමග එහි ගිය මිතුරිය අපගේ මිතුරියගෙන් මල ගෙදර කටයුතු පිළිබඳව විමසුවාය. එහිදී ඔවුන්…

සිංහල, Human Rights, Life quips, Matara

ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?

මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි.මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත්…

සිංහල, Features, Life quips, Matale

ලස්සන ඇතුලේ ඇති දුෂ්කරත්වය..

මාතලේ, ලග්ගල කියන්නේ ලංකාවේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක්. එයිනුත් පුවක්පිටිය වැනි ගම් වඩා දුෂ්කරයි. ළමුන්ට පාසල් යන්න බස් නෑ. ලෙඩක් උනාම රෝහලක් තියෙන්නේ කි.මී.8ක් විතර ඈතින්. විදුලිය අහලකවත් නෑ. ළමයෙක් ලැබෙන්න ගියාම එක්කෝ…

Colombo, Corruption, Economic issues, Featured Video, Governance, Video

ගීගනගේ නෝනා UDA එකට ඕනා …..සභාපති නානා UDA එකට වනා

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට විරුද්ධව එහි සේවකයන් විශාල පිරිසක අද(10) දහවල් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. දුරකථනෙන් පිල්ලි ගහපු වාහනයෙන් මගඩි ගහපු ගීගනගේ ගෙදර යවපු සභාපතියා පන්න දමමු ගීගනගේ නෝනා UDA…

සිංහල, Kurunegala, Life quips, Poems

වෙස් මුහුණ හා සැබෑ මුහුණ

බොහේ සේ පතන මුත් ගරුත්වය ලෝකයෙන් රිසි නොමැත පුදන්නට බිදක්වත් අනෙකාට ගරුත්වය මහා හයියෙන් කෑගසන මුත් ගිරිය පුප්පා ඇසෙන්නට ලෝකයට මිනිස් හිමිකම් ගැනම ඔහු රිසිය තකන්නට අනෙක් මිනිසුන් පයට හුවිල්ල සේ සංවාදයට…

සිංහල, Colombo, Education, Features, Life quips

සොරි….මෙහෙම රටකනේ අපි ජීවත්වෙන්නේ..

පසුගිය සෙනසුරාදා(06) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවති සොබා නම් පරිසර වැඩසටහනට සමගාමීව පැවත්වන ලද ඡායාරූප තරඟයේ සහතික පත්‍ර ලබා ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දෙමාපියන් සහ දරුවන් මහත් අපහසුතාවයකට ලක්…

Ampara, Audio, Featured Audio, Human Rights, Human Security, Life quips

පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

mr-vijesiri පොලීසියේ සිටියදී පාදයක් අනතුරකට ලක් වූ අම්පාර ප්‍රදේශයේ පුරවැසියෙකුගේ(ඩබ්.විජේසිරි මහතා) ජීවිතයෙන් බිඳක්….

සිංහල, Human Rights, Life quips, Matale

අද ලෝක පරිසර දිනය යි. එකම රටේ පරිසරයන් දෙකක් ගැන….

අද ලෝක පරිසර දිනය යි. මේ රූප පෙළෙන් දැක්වෙන්නේ එකම රටේ දෙකොනක පරිසරයයි. එකක් මෙබිම පෝෂණය කරන සුන්දර නකල්ස් වනය. සීතල මීදුම, ඇස් පිනා යන සුන්දරත්වය, මෙහි එන සියල්ලක්ම වසඟයට ගනු ඇති….

සිංහල, IDPs and refugees, Kurunegala, Life quips

උසාවියෙන් කතාවක්

උසාවිය ඉදිරිපිට බංකුවේ අවුරුදු 4ක් විතර වෙන පොඩි කොල්ලෙක් වාඩි වෙලා හිටියා. අඬනවා අඬනවා ඉවරයක් නෑ. මේ අතර උසාවියේ වැඩ පටන් ගන්න වෙලාවත් ඇවිත්. උසාවිය ඇතුලේ පිටුපස බංකුවක මුල්ලට වෙලා අවුරුදු 8ක්…

සිංහල, Colombo, Life quips, Peace and reconciliation

මුගුරක්, කඩුවක් සහ නවගුණ වැලක්

අද උදේ නුගේගොඩින් බස් එකට නැග්ගේ ඔෆිස් එන්න. නුගේගොඩ අලුතින් ඉදි කල ගුවන් පාලම නිසා කොළඹ දෙසට එන බස් නැවතුම තිබුණේ ටිකක් ඈතින්. ඒ නිසා ටිකක් ඉක්මනින් ඒදෙසට ගමන් කලේ වේලාව උදේ…

Kandy, Transport

මාර්ගය පිළිසකර කරන්නැයි මඟීන්ගෙන් ඉල්ලීමක්

මහනුවර දිස්ත්‍රික්කයේ අම්පිටිය සිට දඹවෙල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බවට විකල්ප වෙත වාර්ථාවේ. මේ වන විට මාර්ගයේ කිසිදු වාහනයකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර…

Colombo, Democracy, Governance

පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් -ද්‍රෝ්හියෝ සහ වීරයෝ

යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්කෝ මුගාබේ මඟ නැත්නම් මැන්ඩෙලා මඟ යන මාවත් එකෙන් දෙකක් තෝරා ගත යුතුව ඇති බව ග්‍රවුන්ඩ්විව්ස් පුරවැසි ජනමාධ්‍ය වෙඩ් අඩවියට ලිපියක් ලියන නාලක ගුණවර්ධන කියා තිබුණි….