පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – දෙමළ ජාතික අරගලය – මෙතැනින් කොතැනට ද?
සුනන්ද දේශප්‍රිය පසුගිය මාස ගණනාව පුරා විදේශගත මෙරට දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවෙහි උතුරුකරය ගිනියම්කළා වූ බියජනක යුද්ධයට එරෙහිව සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්ෂව ලොව පුරා දැවැන්ත උද්ඝෝෂනයන් හි යෙදුනි. මෙම…



