සිංහල, Education, Human Rights, Kandy

දහම් පාසල් ගොඩනැගිල්ල ගිනි තබා විනාශ කරයි.

මහනුවර, උඩගුන්නෑපාන, ගුන්නෑපාන සංඝමිත්තා ආරාමයට අයත් සංඝමිත්තා දහම් පාසල හා සඟමිත් පෙර පාසල් ගොඩනැගිල්ලට 2009 මාර්තු 30 වැනි දින රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අලාභානි කර ඇත. මෙම ගිනි තැබිම සිදු කර…

Anuradhapura, සිංහල, Corruption, Economic issues, Life quips

කැකිරාවේ මුත්‍රා කිරීමට රුපියල් දහයයි.

වැසිකිලිය අපිට අයිති නෑ. රුපියල් 10ක් ගන්න එක ගැන කොමිටියේදී සාකච්ඡා කර තියනවා. ජී. එච්. ආරියපාල මහතා, ලේකම් – ප්‍රදේශිය සභාව කැකිරාව ආදායම විතරයි ප්‍රාදේශීය සභාව බලන්නේ. මැයි 01වන දායින් පසුව ප්‍රශ්ණය…

සිංහල, Colombo, Human Rights, Human Security

තාත්තා වෙනුවට 15හැවිරිදි පාසල් සිසුවා පොළිස් අත්අඩංගුවට…

අද(20) ප.ව. 2ට පමණ වැල්ලවත්ත, සුවිසුද්ධාරාම පාර, අංක 63/12, නිවසේ සිටි වයස අවුරුදු 15 පමණ වන අසංග තරිඳු නැමති පාසල් සිසුවා නාරාහේන්පිට පොළීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි. සුවිසුද්ධාරාම…

සිංහල, Colombo, Life quips, Media

නේපාල සටහන් – ආදරණිය සුර්කෙට්

සුනන්ද දේශප්‍රිය ඈත බටහිර නේපාල්ගන්ජ් හි සිට කදු සිඛර කපා ගෙන බටහිර දිගට ඇදී එන රත්නා මහා මාර්ගය වට රවුම පසුකර දෙකට බෙදෙන්නේ මෙන්න සුර්කෙට් නගරය යැයි කියා ගෙන ය. නගරය කන්ද…

සිංහල, Human Rights, Human Security, Life quips, Moneragala

නාඳුනන පිරිසකගේ වෙඩි ප්‍රහාරයෙන් මහකොඩයායේ 9 ක් මරුට

ඊයේ (12) සවස 6.30 පමණ බුත්තල මහකොඩයාය ගම්මානයට කඩා වැඳුන නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් එහි ගම්වැසියන් 9 දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත. මියගිය අය අතර මාස එකහමාරක් හා මස දෙකක් වයස දරුවන්…

සිංහල, Corruption, Kandy, Stories from the silent

චී රාළහාමි වැඩේ කැතයි….

දිනය – 2009 අප්‍රේල් 12 වැනිදා වේලාව – සවස 6 යි. ස්ථානය – පිළිමතලාව නගරය මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ…

සිංහල, Colombo, Corruption, Transport

කොළඹ වැළිමඩ ඒ.සී බස් මඟීන් ව මංකොල්ලා කයි

අද(11) උදෑසන කොළඹ පෞද්ගලික බස් නැවතුම් පොළෙන් වැළිමඩ බලා ධාවනය වූ නගරාන්තර සුඛෝපබෝගී බස්රථ එහි නගින සියළු මඟීන්ගෙන් වැළිමඩ දක්වා ගමන් කිරීමේදි ගෙවිය යුතු මුදලම ඉල්ලා සිටි බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

ඒකාධිපතිත්වයක් යට….!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පසුගිය දා ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාණ්ඩුවේ සහායට පැමිණි එක් රටක් වුයේ මියන්මාරය නොහොත් බුරුමය යි. රජයේ ජනමාධ්‍යයන්හි මේ සහාය සම්බන්ධයෙන් මහත් උජාරු කතා පළව තිබුණි. අප…

සිංහල, Democracy, Human Security, Moneragala

මොණරාගල පොලීසිය හා කඩහිමියන් ගැටී පහක් රෝහලේ

මොණරාගල නගරයේදී ඊයේ රාත්‍රියේ (30.03.2009) පොලීසිය හා වෙළඳසැල්හිමියන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කඩහිමියන් 4 දෙනෙකු රෝහල්ගත කිරීමට විරෝධය පා මොණරාගල වෙළද සංගමය අද දින (31) මොණරාගල නගරයේ කලුකොඩි ඔසවා සියලූම කඩසාප්පු වසාදමා…

සිංහල, Life quips, Matale, Peace and reconciliation

”සීතලක්” නැති සිත් නිසා….

ඉර අහසේ මුදුන් වී තිබිණි. මාතලේ, කයිකාවල සිට බලන විට නකල්ස් කදු මුදුනේ වෙනදා දකින මීදුම අද නැත. පාසල ඇරී ඇති බැවින් (කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ) සිසුන් කූඹි රුලක් මෙන් ගිනි අව්වේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

ජීනීවා ගමන – රහසක් නොවනු පිණිස පසුගිය 08 – 27 දා අතර ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වුනි. මා ද එම කාලයේ ජීනීවා නුවර ගත කළේ මෙරට මානව හිමිකම් රැක…

සිංහල, Human Security, Pollonnaruwa

වැලිකන්දේ වෙඩි තැබීමකින් ගොවීන් 4ක් මරුට

වැලිකන්ද, රිදීතැන්න, ප්‍රදේශයේ ඊයේ රාත්‍රී ආයුධ සන්නද්ධ පිරිසක් ඒල්ලකල වෙඩි ප්‍රහාරයකින් 4දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 4දෙනකු තුවාල ලබා ඇත. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදීතැන්න, මැනික්දෙනිය ප්‍රදේශයේ තම අස්වනු නෙලීම සඳහා කුඹුරුවලට…

සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනය “උදයන්” පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…

යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන…

සිංහල, Human Security, Life quips, Trincomalee

සේරුනුවර,දෙහිවත්තේ දී ගොවීන් 5දෙනෙකු ඝාතනය කරයි….

සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා…

සිංහල, Democracy, Human Rights, Human Security, Kandy, Life quips

ආරක්ෂාවේ වේදනාව…

‛‛ඔතන බෑග් එහෙම තියන්න එපා’’ දරුවෙකුත් සහ තරමක් විශාල ගමන් මල්ලකුත් අතින් ගත් කාන්තාවක් බසයට ගොඩ වී තම ගමන් මල්ල බස්රථයේ රාක්කයේ තබනවා දුටු කොන්දොස්තර මහතා බෙරිහන් දුන්නේ ය. ‛‛මොන කරදරයක් ද?…