විමසුම- මයිකල් ජැක්සන් සහ ජෝතිපාල
ජූලි 05 වන දා ස්වාධීන රූපවාහීනි සේවයේ විමසුම වැඩසටහනේ මාකෘකාව වූයේ මයිකල් ජැක්සන් සහ එච්.ආර්.ජෝතිපාල ගායක දෙපලයි.වැඩසටහනේ පිටපත ලියා තිබුණේ දිනමිණ කර්තෘතුමා වන මහින්ද අබේසුන්දරයි. මහින්ද අබේසුන්දරට තමාට හිතෙන ඕනෑම දෙයක් ලියන්නට…



