නේපාලයේ සමාජ මාධ්ය තහණම සහ ශ්රී ලංකාවේ අපි
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: Vikalpa/ 29 August 2025, Chemmani Mass Grave චෙම්මනී සමූහ මිනී වළ යනු ශ්රී ලංකා ඉතිහාසයේ ලේ ගැලූ බරපතල අපරාධ පිටුවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අද ද හමුවන බිළිදුන්ගේ ඇටසැකිලි, මහපොළව…
iMage: Live at Sri Lanka/ Screen Shot ශ්රී ලංකාවේ අලුතින් පත්වූ පොලිස්පතිවරයා, නීතිඥ ප්රියන්ත වීරසූරිය විසින් දරුවන්ව හිංසනයට පත්කිරීම යුක්තිසහගත කිරීමට උත්සහා කිරීම විසින් මතුකරන තතත්වය ඉතාමත් බරපතලය. පොලිස්පතිවරයා විසින් අදාළ ප්රකාශය…
iMage: Sundayobserver 2019 මැයි 17 වන දින හසලක පොලිස් වසම තුළ ධර්ම චක්රයේ නිරූපණයක් ලෙස ‘වැරදි’ ලෙස අර්ථකථනය කරන ලද ‘නැවක සුක්කානමක’ රුවක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි පවසමින් 47 හැවිරිදි අබ්දුල්…
iMage: Thyagi Ruwanpathirana 2014 ජූනි මාසයේ ශ්රී ලංකාවේ අලුත්ගම, දර්ගා නගරයේ සිදු කළ මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වය, එහි මුස්ලිම් ප්රජාවට එරෙහිව සිංහල බෞද්ධ ජාතිවාදී මැරයින් විසින් සිදු කළ බිහිසුණු විනාශය, ශ්රී ලංකාවේ ඉතිහාසයේ…
iMage:aa.com.tr මේ ප්රශ්නය, මගේ සමාජ මාධ්ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්රකාශ වූ එක් ක්රමයක්…
iMage: Generate AI ශ්රී ලංකාව තුළ, ත්රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු මානව හිමිකම් උල්ලංඝනයේ නග්න සංකේතයක් බවට පත්ව ඇත්තේ බොහෝ කළක සිටය. මෙම පනත, ජාතික ආරක්ෂාව තහවුරු…
1981 මැයි 31- ජූනි 01 වන දින යාපනය මහජන පුස්තකාලය, හෙවත් දෙමළ ජනයාගේ ‘බුද්ධිමය පූජා භූමිය’ ආණ්ඩු හිතවාදී, වර්ගවාදී සිංහල මැර කල්ලි විසින් ගිනි තබා විනාශ කර වසර 44ක් ගෙවෙමින් තිබේ. මෙය…
iMage: Freedom Flotilla Coalition(FFC) මැඩ්ලීන්(Madleen) නෞකාව, ගාසා තීරය වෙත අත්යවශ්ය ආධාර රැගෙන යන ‘මානුෂීය යාත්රාව’, හුදු නැවක් පමණක් නොවේ. එය මිනිස් හෘද සාක්ෂියේ, සාධාරණත්වය-යුක්තිය පිළිබඳ මිනිස් ආශාවේ සහ මණුෂ්යත්වයේ සංකේතයකි. ගාසා තීරයේ…
iMage: Generate by GenAI යොවුන් වියේ පසු වූ දැරියක් ලිංගික අපයෝජනයට ලක්ව පසුව මිය යාම සම්බන්දයෙන් පසුගිය දින 2ක තුළ බරපතල සාකච්ඡාවක් සමාජය තුළින් පැණ නැගිණි. විශේෂයෙන් ෆේස්බුක් ප්රධාන කරගත් සමාජ මාධ්ය…
Podcasts on media, democracy, culture & politics · Remembering Sivaram | By Jayathilaka Bandara [සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..] නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී…
iMage: Facebook/PresAKD ජනාධිපතිවරයෙකුගේ පක්ෂග්රාහීත්වය, නිදහස් හා සාධාරණ මැතිවරණයට, ප්රජාතන්ත්රවාදයට බලපාන ආකාරය ප්රජාතන්ත්රවාදය යනු ජනතාවගේ බලය, සාධාරණත්වය සහ නිදහස මත පදනම් වූ පාලන ක්රමයක් ලෙස එක් ලෙසකින් විග්රහ කල හැකිය.[තවත් ලෙසකට, බලය ජනතාව…
iMage: Amnesty International 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල්…
ශ්රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී සිදු වූ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමෙන් ශ්රී ලංකාවේ වගවීම ප්රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බව මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය…
iMage: Generate by GenAI ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක්…
iMage: Vikalpa.org/Sampath Samarakoon කිළිනොච්චියේ කන්දසාමි කෝවිල අසල වයෝවෘද්ධ දෙමළ මව්වරුන් සහ පියවරුන් ඇතුලු විශාල පිරිසක් එක්රැස්වෙමින් තිබිණි. වන්නියේ සංහාරයන් සිදුකිරීමට සහය වූ තවත් එක් යුද කදවුරක් කන්දසාමි කෝවිල අසල තවමත් බලා සිටී….
මරණ දඬුවම සහ එහි මානුෂීය අර්බුදය: විමර්ශණාත්මක බැල්මක් මරණ දඬුවම යනු ලෝකයේ බොහෝ රටවල යුක්තිය සහ දඬුවම පිළිබඳ දැඩි විවාදයට තුඩු දෙන සහ තුඩු දී තිබෙන මාතෘකාවකි. එය බරපතල අපරාධවලට විසඳුමක් ලෙස…