“ONLINE SAFETY පනත” යටතේ පළමු පෙත්සම ම…!
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
iMage: The NEN – North Edinburgh News අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කර ගත් “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත” යටතේ පළමු තහනම් ආඥාව පසුගිය අප්‍රේල් 4 දා…
(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…
හැත්තෑ හය වන නිදහස යැයි නම් කරමින් මෙවරත් නිදහස් උළෙලක් අද(පෙබරවාරි 04) පැවැත්වෙයි. මෙවර ආණ්ඩුව විසින් නිදහස් උළෙල පවත්වනු ලබන්නේ වෙනදාට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයකයි. එම සංකීර්ණ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට කලින්…
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් මෑතකදී ඉදිරිපත් කරන ලද ‘ඔන්ලයින් ආරක්ෂාව’ පිළිබද පනත් කෙටුම්පත එළැබෙන ජනවාරි 23 සහ 24 දිනයන්හී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ‘මහජන ආරක්ෂක’ අමාත්‍යවරයා ය….
iMage BY: DN ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 23ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
iMage: thehindu.com මේ වන විට ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා වන මාතෘකා අතර එක් ප්‍රමුඛ කරුණක් වන්නේ යුරෝපයේ දූපතකට ‘ආයෝජනයක්’, ‘ඩීල් එකක්’ කිරීම පිළිබද වන ‘කතාබහයි’. යුරෝපයේ දූපතක ආයෝජනය පිළිබද කතිකාව මාධ්‍ය සාකච්ඡාවකදී…
‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ…
‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 40වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි…
රටේ සියලු දෙනා බරපතල කොරෝනා අනතුරක මුව විට ඉන්න බව ඇස්, කන් තියන ඕනම කෙනෙක්ට වැටහෙන දෙයකි. ඒ වගේම වසගංතය මැඩලීම සදහා විද්‍යාත්මක සහ උපායමාර්ගික කළමනාකරණයන් තෝරා නොගෙන දේශපාලන වාසි ලබා ගැනීම…
iMage: Vikalpa/File ජීනීවා හී දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනාවට ඡන්ද විමසීම ඊයේ(23) පැවැත්විණි. යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය…
ප්‍රජා භාරකාර අරමුදලේ(Community Trust Fund (CTF) හිටපු, කළමනාකරුවෙක් සහ මානව හිමිකම් ආරක්ෂකයෙක් වූ පට්ටානි රාසික් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරවනු ලබන්නේ 2010 පෙබරවාරි 11වන දිනය. ඉන්පසුව රසීක් ඝාතනය කර සගවා…
[යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන් ඉවත් කිරීම ට…
iMage:Ahinsakainge Aramaya/Diyavannawa, Colommbo යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ ඉදිකර තිබූ ස්මාරකය, පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් විනාශ කරන ලද්දේ පසුගිය ජනවාරි 8වනදා රාත්‍රීයේ ය. ස්මාරකය බලහත්කාරයෙන්…
iMage: VIKALPA සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 12ක් ගත වේ. නමුත් මේ වසර 12ක කාලය තුළ ලංකාවේ කිසිදු බළධාරියෙක්ට ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල, ඝාතකයින් හෙළි කිරීමට…
Main iMage:Army.lk ලෝකයේ ඩ්‍රෝන් තාක්ෂණය අතිශය දියුණු තාක්ෂණයක් අමුතුවෙන් ලිවිය යුතු නොවේ. විශේෂයෙන් පහසුවෙන් ළගා විය නොහැකි ප්‍රදේශවලට සහන සැළසීම වෙනුවෙන් එක්සත් ජාතීන් වැනි සංවිධානත් මේවා භාවිතා කරයි. විශේෂයෙන් සහන කණ්ඩායම්වලට සෘජුවම…