
උගත හැකි පාඩම්: ශයිලාජා නම් කේරළයේ “කොරෝනා වෛරස ඝාතනය කරන්නිය”
iMAGE: The Economic Times 63 හැවිරිදි කේ.කේ. ශයිලාජා කේරලයේ සෞඛ්‍ය ඇමැතිවරියයි. පසුගිය දා ඇය පිළිබඳව දීර්ඝ ලිපියක් පළ කළ බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත් ඇය හැදින්වූයේ THE CORONAVIRUS SLAYER කියාය. එනම් “කොරෝනා වෛරස ඝාතනය…