ඇබ්බැහියෙන් මිදී රාමුවෙන් පිට සිතමු.
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ට සිතීමට පුරුදු පුහුණු කර ඇත්තේ පවතින ක්‍රමය තුළ සිට සිතීමට මිස එයට පිටින් සිතීමට නොවේ. මෙයට පිටින් සිතන පුද්ගලයා සෑම විටම ප්‍රශ්නයට ලක්වන අතර එවැන්නන් වටහා ගැනීම…
අලුත් ජනාධිපතිවරයෙකු පත් වී ගත වූ සති දෙක, ඊට සමාන මීට පෙර අවස්ථාවන්ගෙන් සපුරා වෙනසක් පෙන්නුම් කෙරුණු කාලයකි. අලුතෙන් ජනාධිපතිවරයෙකු/වරියක පත් වූ විට දකින්නට ලැබෙන සාමාන්‍ය දෙය වන්නේ, දින සති මාස ගණන්…
ගැඹුරු වන ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාව මේ වන විට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත්තා පමණි. තම ජීවිතය පුරා පැතිරී ඇති ආර්ථික පීඩාවෙන් වෙනසක් සහ සහනයක් සඳහා ජනතාව පැහැදිලි ජනවරමක් ලබා…
ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 6කි. අපේක්ෂකයින් සියලු දෙනා අතුරින් තිදෙනෙක් පෙරමුණේ සිටින බව කියැවෙයි. ඔවුන් නම් අනුර, රනිල් සහ සජිත් ය. තිදෙනාම පවසන්නේ තමන් එළඹෙන ජනාධිපති මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය. එය…
ආණ්ඩු මාරුවක් සාමාන්‍යයෙන් සිදුවන්නේ, පවතින ආණ්ඩුව පිළිබඳ ඇති වන මහජන අප්‍රසාදය මූලික කරගෙනයි. තවත් විදිහකින් කිවහොත්, තමන් අලූතෙන් පත්කරගන්නා පාර්ශ්වය කෙරෙහි ඇති විශාල ලැදියාවකට වඩා, ඒ මොහොතේ බලයේ සිටින පාර්ශ්වය කෙරෙහි වන…
iMage: AP news බරපතළ පරිවර්තනීය අවධියකට පැමිණෙන ඕනෑම සමාජයක් ගමන් කරනු ඇත්තේ අවදානම්කාරී අත්හදාබැලීම් මැද්දෙනි. එයින් ඇතැම් අත්හදාබැලීම් සාර්ථක වෙයි. තවත් ඒවා අසාර්ථක වෙයි. මේ කියන බරපතළ පරිවර්තනීය අවධිය තුළ කිසිවක් පිළිබඳ…
iMage: news.lk නිදහසේ පටන් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් පුද්ගලයන් ගණන 14 කි. ඔවුන් අනුපිළිවෙලින් මෙසේ ය: (1) ඞී. ඇස්. සේනානායක (2) ඩඞ්ලි සේනානායක (3) සර් ජෝන් කොතලාවල (4) එස්. ඩබ්. ආර්. ඞී….
iMage: adaderana.lk චම්පික රණවකගේ දිගුකාලීන දේශපාලන සගයෙකු වූද, මෑතකදී රනිල් වික්‍රමසිංහගේ සහායකයෙකු බවට පත් වූද, ඉන් දින කිහිපයකට පසු කොළඹ දිස්ත්‍රික්කයේ එජාප සංවිධායක ධූරයෙන් පිදුම් ලැබුවා වූද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ තම ෆේස්බුක්…
අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ…
iMage: onlanka ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රාහී දිසාව නිශ්චය කරන ප්‍රධාන තීරක සාධක දෙකක් තිබේ. එකක් වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ මෙන් ‘දුර්භික්ෂයක්’ යළි ඇති වීමට ඉඩ නොදී, ආර්ථික සංවර්ධනයේ මාවතට රට පත්කළ හැකි…
iMage: ScreenShot/Google Image ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා තවත් ඇත්තේ හරියටම මාසකට අඩු කාලයකි. එනම් එළැබෙන සැප්තැම්බර් 21 වනදා “විධායක ජනාධිපතිවරයා” තෝරා පත්කර ගැනීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. 2024…