බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්රිය මෙරට ජනමාධ්ය ක්ෂේත්රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්රිය මෙරට ජනමාධ්ය ක්ෂේත්රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18 ක් ද අම්පාර දිස්‌ත්‍රික්‌කයෙහි හා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගල මරණ පිළිවෙළින්…
පසුගිය දිනවල ඇදහැලුනු ගංවතුර හේතුවෙන් අලින් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි වන ජීවි ආරංචි මාර්ග පවසයි. ලාහුගල, සෝමාවතී, මාදුරු ඔය, කුමණ සහ කවුඩුල්ල යන ජාතික වනෝද්‍යානයන්ට ගංවතුරෙන් වැඩි බලපෑමක් සිදුවීම නිසා…
[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18…
Pic by – Dailymirror.lk සම්පත් සමරකෝන් ජනාධිපතිවරයාගේ උපන් දිනයත්, දෙවන ධූරකාලය සඳහා දිවුරුම් දීමත් වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයිනේ සෑම නගරයකම ලයිට් කනු, තාප්ප සහ විවිධ පුවරුවල ජනාධිපතිවරයාගේ රුව සහිත පොස්ටර් අලවා ඇත….
‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…
‛‛කැළනි ගොනා කුලප්පුවෙයි’’, ‛‛ගොන් මර්වින් හමුවේ ඇමති බැසිල් නිහඬ ඇයි.?’’ යනුවෙන් විරෝධතා පුවරු රැගෙන අම්පාර, උහණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නි. ඇමති මර්වින් සිල්වාට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්වුනු අතර 200කට අධික ප්‍රමාණයක්…
ඉකුත් 23 වන දින ආරුගම්බේ පාලම ආසන්නයේ පිහිටා තිබූ සාම බෝධි විහාරස්ථානය ඩොසර් කර විනාශ කිරීමට විරෝධය පළකරමින් සිවුරු මුල්ලේ ධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ජනතාව විසින් ඊයේ(02) ආරුගම්බේ පාලම අසළ…
අම්පාර, රාගම්වෙල ගම්මානයට පසුගිය 23 වන දින හදිසියේ කඩා වැදුනු අයුධ සන්නද්ධ පිරිසක් විසින් ගම්වැසියන්ට පහරදී නිවාස 07 පමණ ගිනි තබා ගම්වැසියන් පලවාහැර ඇති අතර පසුදින විශේෂ කාර්‍ය බලකාය විසින් ගම්මානය වටකොට…
මානව හිමිකම් පිළිබද විෂය බද්ධ අමාත්‍යංශයක් නොමැතිකම නිසා ඒ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කිරීමේදී ගැටලු මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමුහික මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා සම්බන්ධීකාරක කාර්යාලය පවසන බව…
මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ…
පසුගිය 23 වනදා රාත්‍රී 8 ට පමණ අම්පාර මධ්‍යම කඳවුර, වීරගොඩ ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී පොලිස් බටයෙක් හා ග්‍රාමරක්ෂක භටයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 22 දෙහැවිරිදි එක්දරු පියෙක් වන දිනේෂ්…
ඔලුවිල් හී පිහිටි ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඊයේ පැවති මණ්ඩප නිලවරණයෙන් පසු රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඉන්දික සඳරුවන් නැමැති ශිෂ්‍යයා තුවාල ලබා අක්කරෛයිපත්තුව රෝහලට ඇතුලත් කර ඇති බව වාර්ථාවේ. පසුව අද…
සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් හා අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක සරත් වීරසේකර මහතා අම්පාර දිස්ත්‍රික්කයේ තම මැතිවරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් 500 පමණ යොදාගෙන ඇතැයි විකල්ප…
1990 සිට පොලිස් දෙපාර්තමේන්තුව කොස්තාපල් රියදුරුවරුන්ගේ උසස්වීම් ලබා දී නොමැති බව වාර්ථාවේ. 1990 ජනවාරි 10 වන දින නිකුත් කළ අංක 14 දරණ ගැසට් නිවේදනයට අනුව පොලිස් කොස්තාපල් රියදුරන් වශයෙන් බඳවාගත් නිළධාරීන්ට ප්‍රධාන…