[Video] ‘මයුරිව පැහැරගත් උන්වත් හොයාපල්ලා‘
[RP | මාධ්‍යවේදී ප්රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ…
[RP | මාධ්‍යවේදී ප්රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…
ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ! සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ! නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ! ප්රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි? පෝද්දල ජයන්තට මරණීය…
2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ්රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්රකාශ…
ඔන්නං මං කියන දේ ඒ හැටියටම ලියා ගන්ඩ. මම ඔය අරක මේක ලොකු ලොකු දේසපාලන වචන නං දන්නෙ නෑ පුතේ. ඒත් මට ජීවිතේ තේරෙනවා. මනුස්සයො ගැන මට ඉවක් තියෙනවා. මහින්ද මහත්තයා පහුගිය…
‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ පසුගිය(05) දා එප්පාවල පැවති වැඩසටහනේ ක්‍රියාකාරී ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුලු ක්‍රියාකාරීන්ට…
(ඡායාරෑපය- ප්‍රහාරයට පැමිණි මැරයෙක්) මහබයියා පසුගිය වසර කිහිපය පුරාම ලංකා සමාජයට කල හානිය නැවත ලිවීම අවශ්‍ය වන්නේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව බිදක් හෝ තේරෙන, ඕනෑම තක්කඩියෙක් නොවන කෙනෙකුට රටට,සමාජයට කර…
Image: Vikalpa අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට…
පළමුව, රටක් හමුදාකරණයට ලක්වීම යන්න, දොළොස්පැයේ අවිගත් සෙබළු දකින්නට සිටීම යන්නෙන් ඔබ්බට ගිය දෙයක් බව සිහි තබා ගත යුතු ය. L.T.T.E. සංවිධානය යුධමය වශයෙන් පරාජය කර පස් වසක් ඉක්ම යද්දී , විදුහල්පතිවරුන්ට…
(ඡායාරෑපය, සිය දරැවන් ද සමග පොලීසිය ඉදිරිපිටට පැමිණ සිය සැමියා සොයා දෙන ලෙස බල කරන මයුරි ඉනෝකා) මරණිය තර්ජන සහිත ලිපියක්. ලිපියෙන් කියැවෙන්නේ මාසයකට වරක් කරන උද්ඝෝෂණය නවතා දමා කීයයක් හරි හොයාගෙන…
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා…
Image Credit: Lankadeepa අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් නවයක් මුල් කරගනිමින් රජරට විශ්වවිශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේට(27) දින 230 කි. විශ්ව විද්‍යාලය වසා දමා…
ලංකාවේ හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් හමුදා සෙබළියන්ව වධ බන්ධනයට ලක් කරමින් ඉතාමත් අමානුෂික අන්දමින් හැසිරෙන, පුහුණුවක් යැයි කියන, වීඩියෝ පටයක් යුටියුබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වූයේ මීට මාස 6කට පමණ ඉහත දී ය….
Image credit: jdsrilanka විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන නවක සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර හමුදාව විසින් ලබා දෙනවා යැයි පවසන ඊනියා නායකත්ව පුහුණුවේදී මිය ගිය ළහිරැ සදරැවන් විජේරත්න ශිෂ්‍යා පිළිබදවත්, විශේෂයෙන් නායකත්ව පුහුණුව…
මෙම ඡායාරෑප සටහන අනුරැධපුරයේ, ශාන්ත ජෝසප් දෙවුමැදුරැ ශාලාවේ පැවති ‘බියෙන් අත් මිදෙමු‘ පළමු ප්‍රසංගයේ විශේෂ අවස්ථා කිහිපයක් වන අතර, මෙම පළමු ප්‍රසංගයේ පොල්තෙල් පහන දල්වමින් එම ප්‍රසංගය ආරම්භයට මුල පුරන ලද්දේ කටුනායක…
Image : Vikalpa.org “ඔක්කොම කඩේ යනවා” යැයි ප්‍රවීන සංගීත ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ‘බියෙන් අත්මිදෙමු‘ සංගීත ප්‍රසංගයේ පළමු ප්‍රසංගයේදී ප්‍රවීන කලාකරැවෙකු වන පරාක්‍රම නිරිඇල්ල පවසයි. පසුගිය 18 වනදා අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව්මැදුරැ ශාලාවේ…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…