ගංවතුර අස්සෙ වුවත් ‘කිව යුතුම’ දෙයක්!
Image by: NPR පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘…
Image by: NPR පාරවල් අසල, පංසල්වල, පල්ලිවල, මාධ්‍ය ආයතනවල ආදී බොහෝ තැන්වල ආධාර එකතු කරනවා. හරියට තරගයකට වගේ. ‘ඔබේ දරුවාට කීයක් හරි දීලා එවන්න. ඔවුන් කවදා හරි ඔවුන් ඉගෙන ගනීවී දන් දෙන්න‘…
නානසාර නම් චීවරධාරියා එවැනිම වූ ඔහුගේ චීවරධාරීන් පිරිසක් සමග බණ දේශණාවකට යැයි කියමින් කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිය සුපුරුදු මුස්ලිම් භිතිකාව එහි ජනතාවට පවසා ජනතාව කුපිත කළේය.( එය තවදුරටත් සනාථ වන්නේ පොලීසිය විසින්…
Image: Vikalpa File තිස් අවුරුදු යුද්ධය උතුරේ මෙන්ම දකුණේ මිනිසුන් ද අබාධිත කළේ ය. නිරුපමා සුබ‍්‍රමනියන් විසින් රචිත Voices from War Zone ට අනුව යුද්ධය පැවති අවස්ථාවේ දී දකුණේ තරුණයන් සඳහා තෝරාගැනීම්…
පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක්…
ශ‍්‍රී ලංකාවෙි පැවැති සිවිල් යුද්ධය දෙමළ කොටි නායකත්වය, හමුදාව විසින් මරා දැමිමෙන් අනතුරුව 2009 දී අවසන් විය. එදා මෙදා තුර පැවති සහ පවතින ශ‍්‍රී ලංකා ආණ්ඩු, සාමය ගොඩනැංවීම සඳහා ප‍්‍රයත්නයන් සමුදායක් ගත්…
සතියකට පෙර හමුදාපති වෙතටයි යනුවෙයි මා ලියූ සටහන ප්‍රතික්ෂේප කරනයුද හමුදා ප්‍රකාශකයකු කියා ඇත්තේ එවැනි අවන්හලක් යුද හමුදාව සතුව නැති බවයි. එම සටහන යුද හමුදාපතිවෙත ලිවීම වරදක් බව මම පිළි ගනිමි. මෙම…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…
ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ! සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ! නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ! ප්‍රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි? පෝද්දල ජයන්තට මරණීය…
2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…
Image : Vikalpa > තවත් හෝරා කීපයකින් එළබෙන්නට නියමිතය. යමක් ලිවීමට මම මටම බලකරමින් සිටින නිමේෂයක ලිවීම සදහා මනස එක්තැන් කිරීමට දැරීමට සිදුවන වෙහෙස සුලුපටු නොවේ. ලියන්නේ කුමක්ද? ලීවීමෙන් ඇති ඵලය සහ…
අධිලබ්ධික ආගමික නිකායවල් හෙවත් ‘කල්ට්’ වශයෙන් හැඳින්වෙන ආගමික ව්‍යාපාර ඉස්සරට වඩා අද ලෝකයේ විවිධ තැන්වල ක‍්‍රියාත්මක වෙයි. විශේෂයෙන්, ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධ මෙවැනි අධිලබ්ධික නිකායවල් නොයෙක් තැන්වල, විශේෂ හේතු නිසා, ප‍්‍රසිද්ධියට පත්ව තිබේ….
[Image Credit:defence.lk] ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට්…
වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…
‛‛ මෑතක දී විද්‍යා ලොවට හඳුන්වාදුන් පඩුවන් බස්සා (Serendib Scops Owl) පළමු ව නිරීක්ෂණය කිරීමට ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කළ දීපාල් වරකාගොඩ මහතාට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි. තව ද එම…
පසුගිය දා ශ‍්‍රී ලංකාවේ බුද්ධාගම රැක ගැනීම පිනිස ගාල්ල, වඳුරඹ දී පුංචි යුද්ධයක් ඇති විය. එම යුද්ධය පාලනය කිරීම පිණිස පොලීසියට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් ද දියත් කිරීමට සිදු වූ බව වාර්තා වේ….
පසුගිය දා මාධ්‍ය සංවිධාන හා සිවිල් වැසියන්ගේ එකමුතුවෙන් ‘කළු ජනවාරිය නම් විරෝධතාවයේදී රාජපක්ෂ ආණ්ඩුවේ නිරුවත් හැසිරීමත්, මට එයට පුද්ගලිකව සහභාගිවීමට තිබුණු නොහැකියාවත් යන කරුණු මසිත ව්‍යාකූල කිරීමට සමත් විය. එවන් මොහොතක මේ…
හැත්තෑව හා අසූව දශකයේ දී තුනී ලෑලි සංස්ථාවට දැව සැපැයීම සඳහා වෙන් කර දුන් කන්නැලිය වනාන්තරය ඉන් සිදු වූ දැවැන්ත විනාශයට අද වන විට ද කම්පිත ව සිටියි. කන්නැලිය වන සංකීර්ණයක් ලෙස…