20 වැනි ව්‍යවස්ථා සංශෝධනය- දෝෂ සහගත විනිශ්චයක්? (1)
ඊළඟ ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන ධුරයෙන් ඉවත් වන විට ජනරජයේ ජනාධිපතිවරයා නාමික රාජ්‍ය නායකයෙකුගේ තත්වයට පත්වන්නේය. එය, විලියම් ගොපල්ලව විසින් වසර 15 ක් තිස්සේ ඉමහත් ගරුත්වයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව හෙබැවූ තනතුරට සමාන වනු…