සංහිදියාවේ තවත් ප්‍රතිඵලයක්! වසර 400ක ඉතිහාසයක් ඇති කින්නියාව, කරිමලෙයියූත්තු මුස්ලිම් පල්ලිය බිමට සමතලා කරයි.
වසර 400කට වඩා ඉතිහාසයක් ඇති, ඓතිහාසික වටිනාකමකින් යුතු ත්‍රිකුණාමලය, කින්නියාව, කරිමලෙයියූත්තු ප්‍රදේශයේ පිහිටා තිබූ පුරාණ පල්ලිය කඩාබිඳදමා බිමට සමතලා කර ඇතැයි වාර්තා වෙයි. 1733 වර්ෂයට පෙර ඉදිකර ඇති මෙම ජුම්මා පල්ලිය, හමුදාව…