[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට..
[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18…
[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18…
Pic by – Dailymirror.lk සම්පත් සමරකෝන් ජනාධිපතිවරයාගේ උපන් දිනයත්, දෙවන ධූරකාලය සඳහා දිවුරුම් දීමත් වෙනුවෙන් කොළඹ මෙන්ම දිවයිනේ සෑම නගරයකම ලයිට් කනු, තාප්ප සහ විවිධ පුවරුවල ජනාධිපතිවරයාගේ රුව සහිත පොස්ටර් අලවා ඇත….
‛‛ආයුබෝ වේවා මහරජාණෙනි’’ – රාජපක්ෂ දෙවැනි ඉනිමට පෙරවදනක් සනත් බාලසූරිය යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කර හරියට ම මාස දහඅටක් හෙවත් වසර එකහමාරක් ගෙවුණු තැනින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි ධූරකාලය ඇරැඹිණි. ඒ කඩඉම…
CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට…
මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ…
ඉහතින් දැක්වෙන්නේ 2010 මැයි මස 13 වැනි දින ලක්බිම පුවත්පතේ දොළොස්වැනි පිටුවේ පළ කරන ලද ප්‍රවෘත්තියකි. මෙම පුවත සඳහා දෙමළ පුවත්පත් වැඩි අවධානයක් ලබා දුන් නමුත් සිංහල පුවත්පත් වැඩි අවධානයක් ලබාදුන්නේ…
නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….
පසුගිය 13වනදා ත්‍රිකුණාමලය, මහමායාපුර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට ත්‍රීකුණාමළය පොලීසියේ නිළධාරින් සිව් දෙනකුගේ වැඩතහනම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය දා නියෝග කෙරිණී. නමුත් මේ වන විටත් එම පොළිස් සැකකරුවන්…
නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා…
සේරුනුවර, දෙහිවත්තේ, කංගුවේලී ප්‍රදේශයේ දී අද උදෑසන සන්නද්ධ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ගොවීන් 5දෙනෙකු ඝාතනයට ලක් වී දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. මෙළෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තම අස්වනු ආරක්ෂා…
Vikalpa has launched a new micro-site on Twitter with short reports generated by its citizen journalist network in the Eastern Province on election related violence and malpractices. Please visit our Eastern Elections…