Colombo, Constitutional Reform, Democracy, Development, Election, Politics and Governance

රාජපක්‍ෂලාට බණ්ඩාරනායකලා වෙන්න බැරිද ?

රජ මැදුරට හකුරු ගෙනෙන්නාගෙන් රජතුමා දවසක්දා පොඩි විමසීමක් කලාලු! මේ හකුරු හදන්නේ කොහොමද කියලා. එතකොට හකුරු හදන්නා කිව්වලු රජතුමනි මේවා හදන්නේ උඩට උඩුවියන් ඇදලා, පයට පාවාඩ දමලා, වටේට ඇතිරිලි ඇදලා බොහෝම පිරිසිඳුවට…

Colombo, Democracy, Development, Election, Featured Articles, Politics and Governance

නන්නත්තාරකරණයෙන් බේරාගත යුතු පළාත් පාලනය

අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගනු ලබයි. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට මහට දේශපාලන අධිකාරියට හිතැති…

Colombo, Culture, Democracy, Election, Environment, Featured Articles, General Election 2015, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation, Politics and Governance

දෙමට පොතු කකා කට හම ගියා නොවේ

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා බලාන හිටියා දැන් නම් ඇති හොඳටෝමා… දෙමට පොතු කකා කට හම ගියා නොවේ හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්… වැඩ නිම වී කඩිමුඩියේ පැමිණෙන විට කොල්ලුපිටිය ඉස්ටේසමේ පත්‍රිකා බෙදන කොලු…

Colombo, Constitutional Reform, Democracy, Election, end of the War, Featured Articles, General Election 2015, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ආර්ථිකයේ වෙනසක් ඇති වුවත් ජාතික ප‍්‍රශ්නය විසඳේද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය මා දකින්නේ ඔහුගේ ජයග‍්‍රහණයකට වඩා මහින්ද රාජපක්ෂව ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසට ය. රාජපක්ෂ පිළිබඳ විශාල චෝදනා, සහ කළකිරීම් තිබුණි. දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳවැටීම, අනවශ්‍ය ලෙස සුළු ජාතීන් මත බලය…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Peace and Conflict, Politics and Governance

2015 මහා මැතිවරණය | පූර්ව මැතිවරණ මත විමසුම

2015 අගෝස්තු 4, කොළඹ, ශී‍්‍ර ලංකාව: විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ පර්යේෂණ ඒකකය වන සෝෂල් ඉන්ඩිකේටර් (Social Indicator) විසින් මැතිවරණයට සූදානම් වීමේ කාලය තුළදී සාකච්ඡා කරනු ලබන ප‍්‍රධාන මාතෘකා පිළිබඳව ශී‍්‍ර ලාංකීය ඡන්දදායකයාගේ…

Astrology, Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Politics and Governance

ජනතා පරමාධිපත්‍යය ජ්‍යෝතිශ මිථ්‍යා දෘෂ්ටිකයින් හමුවේ හෑල්ලු වීමට එරෙහිව…

සමස්ථ ප්‍රජාවේම, නැතහොත් ඉන් බහුතරයක, සහභාගීත්වය සහිතව ක්‍රියාත්මක වන පොදු පාලන තන්ත්‍රය යන අදහස ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්නෙන් ගම්‍ය වේ. රාජ්‍ය පාලනය තුළ ප්‍රායෝගිකව දැකිය හැක්කේ පාලකයන් හා පාලිතයන් අතර ධූරාවලීගත බෙදීමක් වුවද, සංකල්පීය…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, General Election 2015, Peace and reconciliation, Politics and Governance

අපි දැන් නිදහස් – ඒ නිදහස එක පවුලකට කොල්ලකෑමට ඉඩ දිය යුතු නැත.

තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Peace and reconciliation, Politics and Governance

අගෝස්තු මහමැතිවරණය | ජනවාරියේ සිට උදා කරගත් සාධනීය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගැනීමට ඇති අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය, ස්ථාපිත කිරීම සඳහා කරනු ලබන අරගලය, තව මසකටත් වඩා අඩු කාලයකදී ප්‍රධාන පරීක්ෂණයකට භාජනය වනවා ඇත. ඡන්ද දායකයන් විසින් ඔවුන්ගේ නියෝජිතයන්, රටේ ඉරණම තීරණය කරනු ලබන නීති…

Democracy, Election, Featured Articles, General Election 2015, Human Rights, Kurunegala, Peace and reconciliation, Politics and Governance

වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් ව්‍යර්ත වෙයි.

එළබෙන මහ මැතිවරණයේදී, දූෂකයන්ට, ඝාතකයන්ට, හොරුන්ට ජාතිවාදීන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම ජනවාරි 8 ජනතාව ලද ‘වෙනසක ආරම්භය ආරක්ෂා කීරීමත්‘ ලංකාවේ පුරවැසියන්ගේ වගකීමක් මැයෙන් අද(25) කුරුණෑගල නගරයේදී අත්පත්‍රිකා බෙදමින්…

Colombo, Democracy, Election, Featured Articles, General Election 2015, Governance, Politics and Governance

මහින්දෝන්මාදය වැළඳුණ දේශපාලනික රෝගීන් වෙතටයි…

Image Credit: scmp.com ඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ ‘අප්පච්චි’ නොහොත් මහින්ද…

Ampara, Anuradhapura, Badulla, Batticaloa, Chilaw, Colombo, Election, Featured Articles, Galle, Gampaha, Hambantota, Jaffna, Kalutara, Kandy, Kegalle, Kilinochchi, Kurunegala, Mannar, Matale, Matara, Media, Media and Communications, Moneragala, Mullaitivu, Nuwara Eliya, Pollonnaruwa, Puttalam, Ratnapura, Trincomalee, Vavuniya

‘විකල්ප‘ වෙබ් අඩවියේ නවතම අන්තර්ගතයන් ඔබගේ ජංගම දුරකථනයට

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

උභතෝකෝටිකය : මහින්ද වෙනුවෙන් මෛත්‍රී

Image Credit: seithy දැනට එකඟ වී ඇති කාරණා අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙනු ඇත. එය කොන්දේසි සහිත නාමයෝජනා දීමක් ලෙස දේශීය මාධ්‍ය වාර්තා කොට තිබීමට මූලික හේතුව සමාජීය…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Peace and reconciliation, Politics and Governance

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හිස්ව තිබේ: අපි දැන් අමන රැලක් තෝරා පත්කර ගමුද?

ඊයේ දවස ඓතිහාසිකයි. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සමකාමී විවාහ නීතිගත කෙළේය. සිය ආණ්ඩුවට එරෙහිව නඩු පැවරූ ඕලන්ද ජනතාව, අවකාශයට මුදාහැරෙන කාබන් ස්කන්ධය අඩු කරන ලෙස ආණ්ඩුවට නියෝග කෙරෙව්වේය. මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලංකාවේ…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance

රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ!

තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත්…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

20 වැනි සංශෝධනයේ නිරුවත

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු…

Colombo, Constitutional Reform, Democracy, Election, Featured Articles, Politics and Governance

නව මැතිවරණ ක‍්‍රමය ගැන බලූපොරය

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…

Democracy, Election, Featured Articles, Gampaha, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක‍්‍රිස්තියානි හෝ සිංහල ජනයා නොව ශ‍්‍රී ලාංකිකයෝ සිරිසේනට ඡන්දය දුන්හ

Photo courtesy Yahoo ”මනුෂ්‍ය වර්ගයා තරු සලකුණු නොමැති වර්ගවාදී හා යුද රෑ මැදියම තුළ ඉතා ඛේදජනක ලෙස සිර වී සිටින බවටත් සාමයේ හා සහෝදරත්වයේ දිදුලන අරුණෝදය කිසි විටෙක යථාර්ථයක් විය නොහැකි බවටත්…