Colombo, Development, Economy, Featured Articles, International Relations, Politics and Governance, Science and Technology

පුහු විරෝධාකල්ප සම්ප‍්‍රදායයේ අළුත් දඩබිම ‘ඉට්කා’?

පාර්ලිමේන්තු විපක්ෂය යනු ප‍්‍රධාන ‘විකල්ප පක්ෂය’ වශයෙන් ගැනීමේ පුරුද්දක් අපට නැත, අපේ චිරාත්කාලීන සම්ප‍්‍රදාය වන්නේ, විපක්ෂය ‘විරුද්ධ පක්ෂය’ වශයෙන් ගැනීමයි. විකල්පයක් තුළ අඩංගු වන්නේ, ප‍්‍රගතිගාමී වෙනසක් සඳහා වන සාධනීය විවේචනයකි. එහෙත්, විපක්ෂය…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, International Relations, Media and Communications, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවට අමු කැවිල ද?

Image Credit: www.economynext.com සාමාන්‍යයෙන් සොහොන් ළකුණු පහළ වන්නේ නරක කාලයට ය. එහෙත් වත්මන් ආණ්ඩුවට නරක කාලයක් ලබන්නට පෙරම සොහොන් ළකුණු පෙනෙන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නේ ස්වභාවික ක්‍රියාදාමයක් නිසා නොව කුමණ හෝ…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Governance, Media and Communications, Politics and Governance, Science and Technology, Social Media

‘මහදැනමුත්තාගේ තීන්දු’ බඳු වක්‍ර මාධ්‍ය වාරණ

Image Credit: absarrwriter.com ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම පුවත් වෙබ් අඩවි මාර්තු 30 දිනට පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරන ලෙස දැනුම් දෙමින් අදාළ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද…

Colombo, Democracy, Development, Featured Articles, Governance, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

සදාචාරයේ සහ ආචාර ධර්මයේ මතක පූජාව

Featured image courtesy: AFP/Getty Images ‘‘සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යාවශ්‍ය වන තරමටම, ස්ථාපිත සදාචාරයක්ද අත්‍යාවශ්‍ය වන්නේය. බාහිර පීඩනයන්ගෙන් කැඞී විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි.’’ – පැටි‍්‍රක් ආතර්…

Colombo, Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Media and Communications, Politics and Governance, Right to Information(RTI), Social Media

නව ආණ්ඩුවේ ‘වෙබ් අඩවි ලියාපදිංචිය‘ ගැන ඇහෙන්නේ රාජපක්ෂගේ බෙරපදයමද?

වෙබ්අඩවි; නැත. ඔවුන්ගේ අර්ථයෙන් පවසන්නේ නම් ‘ප්‍රවෘත්ති වෙබ් අඩවි‘ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු යැයි නිවේදනයක් අද ඩේලිමිරර් පුවත්පතේ පළ කර තිබිණි. එම නිවේදනයෙන් තව දුරටත් පවසා ඇත්තේ මාර්තු 31වනදාට පෙර…

Colombo, Democracy, Development, Featured Articles, Freedom of Expression, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මොළ ගිනි තැබීමේ මාධ්‍ය භාවිතාව හා අග්‍රාමාත්‍යවරයාගේ තර්ජනය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් කරන වෛරී මාධ්‍යකරණයට එරෙහිව පැහැදිලිව ප්‍රකාශයක් කරනු ලැබීය. සමහර මාධ්‍යවේදීන්ගේ නම් ගම් පවා සඳහන් කරමින් ඔවුන් කරන මෙම ජනයා කුපිත කරවීමේ…

Colombo, Democracy, Development, Education, Featured Articles, Media, Politics and Governance

අගමැතිගේ රෙදි ගලවන ඇමතිගේ ලියුම් ගනු දෙනු

මැති ඇමතිලාගේ ‘ලියුම් දීමේ සංස්කෘතිය’ අපට අමුතු දෙයක් නොවේ. විපක්ෂයේ සිටියදී ආණ්ඩුවේ සෑම ක්‍රියාවක්ම විවේචනය කරමින් දේශපාලනික සාධු චරිත ලෙස පෙනී සිට බලයට පත් වූ සැණින් ඉතාම අමනෝඥ-උන්මත්තක ලෙස හැසිරෙන දේශපාලඥයන්ද අපට…

Democracy, Economic issues, end of the War, Featured Articles, Human Rights, Identity, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුද්ධයෙන් වසර6කට පසුත් ‘හමුදා වෙළදාම‘ පිළිබද රෑපසටහනක් [ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව සමග storymap තාක්ෂණයෙන්..]

ශ්‍රී ලංකා හමුදාව සහ LTTE සංවිධානය අතර ඇති වූ යුද ගැටුම අවසන් වූයේ 2009 මැයි 19 වනදා ය. එදිනෙන් පසු මේ වන විට වසර 7කට ආසන්න වෙමින් තිබේ. ගැටලුව යුදමය ලෙස අවසන්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

අනන්‍යතාවක් සොයා යන ජනතාවක්

ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව, ඉංග‍්‍රීසියෙන් ‘සිලෝන් මූර්’ යනුවෙන් ද, සිංහලෙන් ‘ලංකා මරක්කල’ හෝ ‘ලංකා යෝනක’ වශයෙන්ද හඳුන්වනු ලැබූ කාලයක් තිබුණි. බොහෝ වැඩිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ උප්පැන්න සහතිකවල තවමත් ‘සිලෝන් මූර්’ කියා හෝ ‘ලංකා…

Colombo, Culture, Development, Featured Articles, Healthcare, Human Rights, Life quips

ශ්‍රී ලංකාව: මෙච්චර මෝඩයින්ගේ රටක්ද?

ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට යනාදී ලෙස හදුන්නා ගැනෙන ශ්‍රී ලංකාව ඇත්තටම මෙච්චර මෝඩයින්ගේ රටක්ද? කුඩා දරුවකුගේ පියා එච්අයිවී අසාදිතව මරණයට පත්වූයේ යැයි පැතිර ඇති ආරංචියක් නිසා එම පවුලේ කුඩා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, IDPs and Refugees, Life quips, Peace and reconciliation, Politics and Governance

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ශ්‍රී ලංකා සංචාරය ඵලදායක වෙයිද?

ඉහළම පෙළේ එ..ජා. නිලධාරියකු ශ්‍රී ලංකාවෙහි උතුරුකරයෙහි අභ්‍යන්තරව විතැන් වූ ජනයා වසන කඳවුරටකට පැමිණීමට පෙරදා බුද්ධි අංශ නිලධාරීහු එහි පැමිණියහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් යාපනයෙහි එම කඳවුරට…

Anuradhapura, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘සිරකරුවන් මේ වන විට වතුරවත් පානය නොකරන තත්ත්වයක‘ | ආණ්ඩුව නිහඬයි!

කාන්තා දේ්ශපාලන සිරකාරිනියක් ද උපවාසයේ යෙදෙයි ! දීර්ඝ කාලීනව රඳවා තබාගැනීම මානව අයිතින් උල්ලංඝණය කිරීමක් ! නඩු සහ චෝදනා පත‍්‍ර ඉදිරිපත් නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් ! අධිකරණය පිළිබඳ තැබූ විශ්වාසය කඩ…

Abduction, Anuradhapura, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

‘මට ඉන්න තැනක් නැතිනම් ගහක් යට ඉන්නවා, කන්න නැතිනම් බඩගින්නේ ඉන්නවා, මම ඉල්ලුවේ මගේ ස්වාමිපුරුෂයා හොයා දෙන්න කියලා‘‘

අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය 2014 නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Media, Politics and Governance

අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන

Image by: gettyimages/ISHARA S.KODIKARA මෙයට මසකට පමණ පෙර අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් ගෙම්බා, රීරි යකා වැනි වචනයෙන් බැණ වැදුණ විට එය එතරම් සැළකිය යුතු කාරණයක් ලෙස පෙනුනේ…

Art and Literature, Arts and Theatre, Colombo, Culture, Featured Articles

ඩබල්ගේම්කාරයෝ ආත්මකතනය

Image by: Sameera Hettiarachchi ධනංජය කරුණාරත්නගේ ඩබල්ගේම්කාරයෝ නම් නාට්‍ය්‍යයේ එන ආත්මකතනයයි මේ.. නාට්‍ය මුල් වරට 2014 පෙබරවාරි 01 දින සවස 6.30 ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී රංගගත කෙරිණි. රංගනය මයුර පෙරේරා සහ කලන ගුණසේකර….

Democracy, Development, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Jaffna, Life quips, Peace and reconciliation

නිදහස් භාෂණය පිළිබඳ ශ‍්‍රී ලාංකීය පාඩමක්

ශ‍්‍රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී…

Colombo, Corruption, Development, Economy, Environment, Featured Articles, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty

රටම අනතුරේ හෙලන වරාය නගරය නතර කළ යුතුය.

පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර…