මංගල-සාගල-රනිල් තිදෙනාම විත්තිකරුවෝ
ස්ථීර රැකියාවක් නැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා.ඒ අය ජීවත්වෙන්න ඒ ඒ කාලයට එක එක දේ කරනවා.රඹුටන් කාලෙට රඹුටන් විකුණනවා.පොකිරිස්සො කාලෙට ඒවා. පෙරහැර කාලෙට කඩල හෝ රට කජු. දූරියන් කාලෙට ඒවා විකුණනවා.මේ හැම…
ස්ථීර රැකියාවක් නැති බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා.ඒ අය ජීවත්වෙන්න ඒ ඒ කාලයට එක එක දේ කරනවා.රඹුටන් කාලෙට රඹුටන් විකුණනවා.පොකිරිස්සො කාලෙට ඒවා. පෙරහැර කාලෙට කඩල හෝ රට කජු. දූරියන් කාලෙට ඒවා විකුණනවා.මේ හැම…
ඉන්දියාවේ නවදිල්ලියේ එරොසිටි හි දී පැවැත්වෙමින් ඇති cyberspace පිළිබද ලෝක සමුලුවට විශේෂ ආරාධිතයෙක් ලෙස එම සමුලුව ආරම්භක දිනයේදී සහභාගී වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් පවසා සිටියේ ‘වර්තමානයේ තොරතුරු සහ…
ඉකුත් දිනක රූපලාවන්‍යාගාරයක් තුළ අබිරහස් අන්දමින් මරණයට පත්ව සිටි තරුණියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එම මරණය පිළිබඳව එසේ ජනමාධ්‍ය මඟින් වාර්තා කිරීමේදී බරපතළ ලෙස ආචාර ධර්ම කඩකරමින් මාධ්‍ය කටයුතු කළ…
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ප්‍රකාශයේ 62 වන පිටුවේ මෙසේ ද පොරොන්දු වූවා: “සියලු ජනමාධ්‍යකරුවන්ගේ හා ආයතනවල නිදහස ආරක්ෂා වන කෙටි කාලීන හා දීර්ඝ…
ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟනි. ‘රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ…
රනිල් – මෛත්‍රී ආණ්ඩුව මහා ජනයා හමුවට ගොස් ජන්දයකට මුහුණ දීමට බිය බව දැන් දිනක් පාසා පැහැදිළි වෙයි. පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ දැන් දෙවසරක් පවත්වා නැත. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ ඔක්තෝබර්…
සාමකාමී එහෙත් පාලකයන්ගේ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරමින් සිදුකළ සාමකාමී විරෝධතාවයන් මැඩලීම සදහා රාජපක්ෂ ආණ්ඩුව තරම් සාහසිකත්වයක් පෙන්නුම් කළ තවත් ආණ්ඩුවක් නැති තරම්ය. රාජපක්ෂ මුග්ධ පාලනය විසින් එම විරෝධයන් මැඩලීම සදහා භාවිතා…
Image Credit: srilankamirror.com සදුදා සවස කොට්ටාව, හිරිපිටිය පාරේ සිට මා ත්‍රි රෝද රථයකින් කොළඹ නගරය වෙත පැමිණියෙමි. ඒ ආදරණිය සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ මුණ ගැසීමෙන් අනතුරුවය. ගමනාන්තය වෙත ලගා වෙමින් සිටියදී මම ත්‍රි…
යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධසාසන ඇමති විජේදාස රාජපක්ෂ විසින් ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලක්කරමින් කියා සිටියේ ‘ලක්ෂාන් ඩයස් පැය 24ක් ඇතුලත සමාව ගතයුතුයි‘ යනුවෙනි. ඒ රූපවාහිණි නාලිකාවක සංවාද…
එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී…
ජනමාධ්‍ය සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් වන මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්නගේ අදහස් ඇතුළත් ලිපියක් පසුගිය(10) එක්තරා ජාතික පුවත්පතක පළවී තිබේ. එහි ලිපි ශීර්ෂය වන්නේ “මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් ඕනෑ නෑ” යන්නයි. මෙරටේ මාධ්‍ය විසින් ආචාරධර්ම ඉතා…
මෙම සටහන තබන්නේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව තිබූ මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු…
ශ්රී ලංකාවේ සංඝ රත්නයේ සුළුතරයකගේ නින්දිත හැසිරීම අතිශය බරපතල ප‍්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. බලධාරීන්ගේ නිසි සැලකිල්ලට ලක්නොවී එම තත්වය නිදහසේ වර්ධනය වීමට ඉඩ හැරියොත් තවත් වාර්ගික ප‍්‍රචණ්ඩත්වයක් සහ ලේ හැලීමක් දක්වා රට…
”ශ්රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත(CTA) අලුතින් සම්මත කර ගැනීමෙන් රජය තවදුරටත් තහවුරු කර ඇත්තේ තම පුරවැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මානව හිමිකම් සම්බන්ධයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීමට දක්වන නොකැමැත්තයි.”…
Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි.. 1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ…
ශ්රී ලංකාවේ යුද අපරාධවලට අදාළ විශ්වසනීය සාක්ෂි ඇතුළත් වාර්තා චිත්‍රපටයක් සිය රටේ දී ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, මලයාසියානු බලධාරීන්ගේ උදහසට ලක් වී සිටි මානව හිමිකම් ක්‍රියාකාරිනියකට සහයෝගීතාව පළ කරමින් අන්තර්ජාතිකව දියත් වූ විරෝධතාවලින්…
පාපන්දු ක්‍රීඩාවේදී අතිශයින් නොසැළකිලිමත් ක්‍රීඩකයකු අතින් කලාතුරකින් තමන්ගේම පැත්තේ ගෝලයට පන්දුව එල්ල කිරීම සිදුවනවා. මෙය හඳුන්වන්නේ own-goal නමින්. දේශපාලකයොත් විටින් විට තමන්ගේම යහ පිලිවෙත් හා හොඳ වැඩසටහන් අඩාල කළ හැකි නොගැලපෙන කථා…