මුස්ලිම් මරණ ආදාහනය මානව හිමිකම් ගැටලුවක් ලෙස
iMAGE: REUTERS (Muslims offering funeral prayers in Dhaka, Bangladesh) මුස්ලිම් දේහ ආදාහනය පිළිබද ගැටලුව ලංකාවේ හුදු දේශපාලන මාතෘකාවකින් ඔබ්බට ගොස් මානව හිමිකම් පිළිබද පුළුල් ගැටලුවක් ලෙස සලකන බවක් නොපෙනේ. මානව හිමිකම් සම්බන්ධයෙන් යම් උනන්දුවක්…