Colombo, Corruption, Democracy, Development, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදයේ ලෝක දිනය‍: මොනරාගල සහ අනුරාධපුරයෙන් ඔබ්බට

iMage; passivevoices සැප්තැම්බර් 15දාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය‍ වෙනුවෙන් සුබ පණිවිඩයක් පසුගිය 13දා මොණරාගල මහාධිකරණයෙන් ලැබුණි. මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තීන්දුවෙන් පලාත් පාලන මැතිවරණයක දී අල්ලස් ලබා දුන් බවට සනාථ වූ…

Corruption, Democracy, Development, Economy, Environment, Gampaha

කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නැවත හිස ඔසවයි. සුරකිමු ගංගා වෙනුවට වනසමු ගංගා !

කුඩා ජලවිදුලි බලාගාර මාෆියාව ලංකාවේ තෙත් කලාපයේ සහ කඳුකරයේ දිය ඇලි, ගංගා ඇල දොළ වනසමින් කළ විනාශය අප සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් දිගින් දිගටම පෙන්වා දෙන ලදුව එවක පරිසර අධිකාරියේ සභාපති…

Corruption, Environment, Featured Articles, Land, Politics and Governance, Ratnapura

‘මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා පොලීසිය සියලු වගකීම් පැහැර හරියි’ | නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීමෙන් රත්නපුර ජනතාව දැඩි පීඩනයක

ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම,…

Agriculture, Corruption, Culture, Democracy, Development, Environment, Featured Articles, Governance, Hambantota, Human Rights, Land, Life, Politics and Governance

‘තිස්සමහාරාම වැව නීති විරෝධීව හාරන්නේ චීන සමාගමක්’ – රොන්මඩ තුළින් මතුවන ඇත්ත කතාව!!

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Politics and Governance

අපේ සල්ලි ගසා කෑ සොරාට ඇමරිකාවෙන් දඬුවම් කරන තෙක් පොල් ගෑව අපි

iMage:Reuters ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය තුළ කිසිවක් දේශපාලනයට යට වීමෙන් බේරුණේ නැත. ඒ නරක සිරිත පටන්ගත්තේ 1970 දී බලයට පත් සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එහෙත් එය රටේ මුල්බැසගත්…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

[වරාය නගරය] අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

iMage: thehinduu කොළඹ වරාය නගරයට අදාල, ‘වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවීමට එරෙහිව බොහෝ පිරිසක් අධිකරණයට ගොස් තිබේ. එය ඉතාමත් හොද දෙයකි. කෙසේ නමුත් සමස්ථ වරාය නගරය ව්‍යාපෘතියම ලංකාවේ ජන ජීවිතයටත්, සාගරය…

Anuradhapura, Corruption, Democracy, Environment, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය පස් කපා වනසයි. අක්කර 100ක් එළිකරයි. අඩි 50කට වඩා ගැඹුරු වලවල්!

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර…

Agriculture, Corruption, Democracy, Development, elephant, Environment, Featured Articles, Hambantota, Human Rights, Life quips, Politics and Governance

පරිසරය, සංවර්ධනය සහ වල්සපුගල ගොවි අරගලය

“‍පරිසරවේදියො හිටියොත් කවදාවත් මේ රට දියුණු කරන්න හම්බ වෙන්නෙ නෑ” “‍ඔක්සිජන් කන්නද?”‍ “‍මේ ගම්වලට ඇවිත් පරිසරය ගැන කෑ ගහන අය හිතන්නෙ සංවර්ධනය ඕන කොළඹට විතරයි කියල”‍ “‍සංවර්ධනය කියන්නෙම පරිසරය යටපත් කරගෙන මිනිසා…

Colombo, Corruption, covid19, Democracy, Featured Articles, Healthcare

එන්නත දෙන්නෙත් ධම්මික පැණිය දුන් විදිහටමයි

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ‘වියත්’ ආණ්ඩුවකි. ජනාධිපතිවරයාගේ පටන් එම පාර්ශ්වයේ අවසාන මන්ත‍්‍රීවරයා දක්වා ‘වැඩකාරයන්’ සහ ‘වියතුන්’ වන බවට හැඟීමක්, බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කඳවුර මගින් සමාජගත කොට තිබුණි. වැඩකාරයන් හෙවත් දක්ෂයන් සමාජ පරීක්ෂාවට…

Colombo, Corruption, Democracy, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Human Rights, Life quips, Politics and Governance

‘වසරක් ගතවෙනකොට කෑලෑ අක්කර දහස්ගණනක් ඩෝසර් කරලා’

‘අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have…

Corruption, Democracy, Environment, Featured Articles, Human Security, Land, Life quips, Politics and Governance, Ratnapura

සිංහරාජ අඩවියේ දෙල්ගොඩ රක්ෂිතයේ මහා වනාන්තර කොල්ලයක්

කලවාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැවගම ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි සුදුවැලිපත ගමේ සිංහරාජ අඩවියේ සුවිශේෂී වනාන්තර ප‍්‍රදේශයක් වන දෙල්ගොඩ රක්ෂිතය හා සම්බන්ධ අක්කර 143 ක වනාන්තර භූමිය ව්‍යාජ ඔප්පු සකස් කර ගත්…

2020 Elections, Colombo, Corruption, Democracy, Featured Articles, Impunity, Politics and Governance

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිසම ‘පළිගැනීමේ කොමිසමක්’ දක්වා පිරිහීම

iMage: PMD ‘‘ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලත් මෙම මනරම් දිවයිනෙහි ඒකීයභාවය, ඉතිහාසයේ විවිධ යුගයන්හි එල්ල වූ විදේශීය ආක‍්‍රමණවලින් සහ දේශීය වශයෙන් පැනනැඟුණු ආක‍්‍රමණික ස්වභාවයේ කැරලිවලින් සුනුවිසුනු වී ගියේය. එවැනි සෑම අවස්ථාවකදීම…

Colombo, Corruption, covid19, Culture, Culture, Featured Articles, Politics and Governance

කාලි අම්මා: ‘‘එයා දැන් ලොකු ළමයෙක්’’

iMage:Kali කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය. හරියට, ගමේ ඇවතුම්පැවතුම්, ගැමියන් සමග කලක් යද්දී නගරයට එන්නා සේ ය. ගමේ තිබුණු විශ්වාස සහ…

2oth Amendement, Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Human Rights, Impunity, Militarization, Nationalism, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ජනාධිපති කොමිසමේ නිර්දේශ සහ රාජපක්ෂලාගේ හිරවිල්ල: මෙතැනින් කොතැනටද?

iMage:RajapaksaCenter හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් සම්පාදනය කරන ලද ‘දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ’ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මෙම කොමිසම සිය වාර්තාවට ලියා…

Colombo, Corruption, covid19, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

පුංචි-ට්‍රම්ප්ලාගේ අසමත්භාවය

iMage: sputniknews.com මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස්…

2020 Elections, Corruption, Democracy, elephant, Environment, Environment, Featured Articles, Land, Life, Politics and Governance, Ratnapura

සිංහරාජයේ ප්‍රධාන අලි මංකඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් එක් ව වනසයි.

iMage: ජාතික පාරිසරික පදනමේ පී. කේ. සුරංග බුද්ධික කුමාර/ සිංහරාජ මාණික්කවත්ත, බෝවිටියතැන්න අලි මංකඩ විනාශ කරන ආකාරය සිංහරාජ වන රක්ෂිතයේ මෝර්නිග් සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව – වලන්කන්ඳ වනාන්තර ප්‍රදේශයට…

Colombo, Corruption, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි.

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට, මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්. එකළ අපට මෙන්ම, අද ඔබටද බරපතල වැඩ ඇතිව…