ජාතික භෞතික සැලැසුමෙන් හා ණය කොන්දේසි මත වර්ධනය කළ අලි – මිනිස් ගැටුම
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…
වසර ගණනාවක් පුරා සිය ඉඩම් අයිතිය ඉල්ලා අරගල කරන පානම ගැහුණුන් සහ මිනිසුන්ට තවමත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ලබා දීමට, කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 2015 -2018 කාලයේ දී පත්උනු ‘යහපාලන’ ආණ්ඩුව විසින්…
ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත්‍රවෙල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ව සිටි, ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ඉවත් කළ ගොවි පවුල් 75 කට අයත් වගා බිම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන…
iMAGE: yahoo.com විවාහ මංගල්‍යයක් සිදු වීමට නියමිතව ඇති නිවසක මරණයක් සිදු වුවහොත්, විවාහ මංගල්‍යය කල් දැමීම සාමාන්‍ය සිරිතයි. එසේ කරන්නේ, අවමඟුලක් ඇති අවස්ථාවක හෝ ඒ ආසන්නයේ දවසක සුමඟුලකුත් සැමරීමට ඇති ප්‍රායෝගික අපහසුවක්…
මෙතෙක් කෙරී ඇති සමීක්ෂණ එක්ව විමසන කල පැහැදිලි වන්නේ ලංකාවේ ජනගහනයෙන් 71%- 79% අතර වන සුවිසල් මධ්‍යම පංතිය තුල ආර්ථික ශක්තිය අතින් විශාල වෙනස්කම් ඇති කණ්ඩායම් තුනක් සිටින බවයි. මේ මුළු මධ්‍යම…
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි (ICRC) සාමාජික රටක් වශයෙන් ළමුන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරිමට ශ්‍රී ලංකාව ද බැදී සිටී. ඒ අනුව අප රටේ සෑම දරුවෙකුටම ජීවත්වීමට, පැවැත්ම සහ…
iMage: Vikalpa File 2023 අයවැය, එහෙම නැත්නම් ලංකාවේ හැත්තෑ හත්වෙනි අයවැය, වෙන කවර අයවැයකටත් වඩා, අපිට විශේෂ වෙනවා. බංකොලොත් රටකින් තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැත්නම් බංකොලොත් ලංකාවේ පළමු අයවැය තමයි…
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති…
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද…
ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ…
බලහත්කාරය යන්න සමග බැඳී ඇත්තේ අපරාධයක් සිදුවනවා යන අර්ථයයි. උදාහරණයක් ලෙස ලිංගික බලහත්කාරකමක් යනු ලිංගික අපරාධයකි. රාජ්‍ය බලහත්කාරය යනු රාජ්‍ය විසින් කරන අපරාධයකි. රනිල් වික්‍රමසිංහ අද රටේ ජනාධිපති බවට පත් වන්නේ බලහත්කාරයෙන්…
යාල නැතහොත් රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ කලාප අංක 4 හි කුඹුක්කන්ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ දැවැන්ත මැණික් කැනීම් ජාවාරමක් ක්‍රියාත්මක වේ. ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ සේවකයන් 300 ක් පමණ…
ලංකාව කොතරම් බංකොලොත් වුවත් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව ගරු අගමැතිතුමා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා ඇත. ඒවාට රජය විසින් කරන වියදම අඩු නොකලත් රට බංකොලොත් වූ විට වෙනත් විවිධ…
2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනවා, උද්ධමනය වැඩි වෙමින් පවතිනවා, රට තුල ආර්ථික අර්බුදයක…
iMage: dailymirror.lk මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු…
iMage: lepoint.fr රාජපක්ෂලාව මේ තරම් ජනතාවට අවුල් වෙන්න හේතුව තමයි රාජපක්ෂ යුද්ධය දිනීම. විශේෂයෙන් ඔහු ජාතියට සැබෑවට ආදරය කරන බව මිනිසුන් හිතන්න පටන් ගත්තේ ඒ හරහා යි. මිනිසුන් හිතුවේ යුද්ධය දිනා දෙන්න…
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය (CPI) අද දින එළි දක්වන ලදි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI…