දේශපාලනික සංවේදීත්වයක් සහිත භික්ෂු පරමාදර්ශය
Image By: newsfirst.lk පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් දේශපාලනික සංවේදීතාවක් සහිත භික්ෂු වහන්සේ නමකගේ පරමාදර්ශී මාදිලියක සාක්ෂියකි. දේශපාලනික ක‍්‍රීඩාවේ යෙදුණු බොහෝ සංඝයා වහන්සේලා ලංකාවේ සිටියහ. එහෙත් ඒ සියල්ලන්, භික්ෂුවගේ සහ දේශපාලඥයාගේ කාර්ය භාරයන්…