පොලිස් දේශපාලනය සහ දේශපාලනික පොලිසිය
ලොව කවර රටක වුවද පොලිස් දෙපාර්තමේන්තු සැලකිය හැක්කේ රාජ්‍යය විසින් පුරවැසියා අරබයා සෑම විටම පවත්වා ගැනීමට තැත්කරන බලාධිකාරිය සිහිගන්වන ‘සාංකේතික බලව්‍යුහයක්’ වශයෙනි. මේ අතරම, අවශ්‍යයෙන්ම හෙජමොනික ස්වරූපයක් උසුළන දේශපාලනික හා ආයතනික බල…