Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

නැණවත් පියවරක්

එක් ප‍්‍රවෘත්ති වාර්තාවකට අනුව, සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ ආණ්ඩුවේ ඇමතිවරුන්ට සැපයෙන ආරක්ෂාව ගැන නැවත සලකා බැලෙන බව කියැවේ. රජයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින දේශපාලඥයන්ගේ ආරක්ෂාව ගැන සැබෑ තතු රාජ්‍ය බුද්ධි සේවාවන් මගින් සොයා…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Human Rights, Human Security, International Relations, Life quips, Politics and Governance

සෞදි සිරගෙදර සිටින අපේ ගැහැනිය: අපේ දුර්භාග්‍යයේ වරද අපේමද?

රංග ජයසූරිය සෞදි අරාබියේ ෂරියා නීතිය බලපවත්වන අධිකරණයකින් අපේ කාන්තාවක් ගල් ගසා මරණයට පත්කිරීමට තීන්දු කොට ඇත. ඇගේ වරද වන්නේ, එරට වෙසෙන තමන්ගේ රටවැසි පිරිමියෙකු සමග අයථා ලිංගික සම්බන්ධයක් පැවැත්වීමයි. (එම පිරිමියාවද…

Colombo, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

සෞදියේ වනචාරී නීතිය විසින් ‘ඇය‘ ගල් ගසා මරා දැමීමට විරුද්ධව ‘මහජන පෙත්සම’ කොළඹින් ඇරඹෙයි! [Photos]

සෞදි අරාබියේ වනචාරී නීතියක් උපයෝගී කරගනිමින් ගල් ගසා මරා දැමීමට නියමිත ලංකාවේ කාන්තාව වහාම නිදහස් කළ යුතු යැයි ද සහ විදේශගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබදවත් ඔවුන්ගේ රැකවරණය සම්බන්ධයෙනුත් ප්‍ර‍භල මැදිහත්වීමක් ලංකා…

Chilaw, Democracy, Featured Articles, Governance, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

එන්න ආප්ප කා කෝපි බොන්න

මහාවිරු සැමරුම මහා කලබැගැනියක් කරගන්නට පෙරුම්පිරූ සිංහල මහාජාතිකවාදීන් පස්ස බිම ඇන ගත්තෝය. මුලුමහත් දෙමළ ජනතාවම එක පිටියට ගොනු කරගනිමින් සියලු දමිළ දේශපාලන නායකයින් එක වේදිකාවට ‍රැස් කරමින් සිංහලයාට එරෙහිව දමිළ ලෝකයේ මෙතෙක්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක සන්දර්භය තුළ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ

Image By: www.country-data.com ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීමත් සමග, 1978 ව්‍යවස්ථාවට 19 වතාවක්ම විවිධ සංශෝධන අමුණමින් මෙතෙක් කරන ලද අභ්‍යාසයට වෙනස්ව, මුළුමණින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමට තීරණය…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, International Relations, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

Image by: asiantribune.com “අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

සෑම බොරුවකම සෙවනැල්ල පස්සෙන් සත්‍යයේ අංශුවක් හෝ ලූහුබඳී: [සෝමවංශ අමරසිංහගේ ඉතිහාසය ගැන ප‍්‍රශ්නයක්]

ජනතා විමුක්ති පෙරමුණේ 1971 නැගිටීම තුළ සෝමවංශ අමරසිංහගේ භූමිකාව සාමාන්‍ය පක්ෂ සාමාජිකයෙකුගේ භූමිකාවෙන් වෙනස් නොවුණි. හෙවත්, ඔහු එදා නායකත්වයේ සිටි කෙනෙකු නොවේ. ඊළඟට, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ආගමනයේදී ඔහු සිටියේද, වැදගත්කමින් සහ…

Colombo, Democracy, Featured Articles, Media, Media and Communications, Politics and Governance

මාධ්‍ය නිදහසේ කොදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය

‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance, Poverty, Women

හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම’

මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව…

Colombo, Culture, Democracy, Education, Featured Articles, Governance, Health, Human Rights, Human Security, Life quips, Poverty, Women

ශ‍්‍රී ලංකාවේ ලිංගික සේවය නීතිගත කිරීම සඳහා ගෙනහැර දැක්විය හැකි බොහෝ සහේතුක කරුණු

ගිය සතියේ ඬේලි මිරර් පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම්…

Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘උතුර‘ ඇත්තටම සතුටින්ද?

ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පවර් මහත්මිය උපුටා දක්වමින් ලක්බිම(24) පුවත්පත සිය ප්‍ර‍ධාන පුවතින් වාර්තා කරන්නේ ‘‘ශ්‍රී ලංකාව තුළ කොතරම් එකමුතුවක් තිබෙනවාද කියලා මේ සංචාරයේදී දුටුවා. එසේම…

Ampara, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පානම මිනිසුන්ට නැවතත් රාජ්‍ය තර්ජන

(ලංකාවේ කැබිනට් තීරණ වල වලංගු භාවයක් නැති ද ?) රාජපක්‍ෂ රෙජීමය සමයේදි ආයුධ සන්නද්ධ නාදුනන පිරිසක් විසින් විශාල අලාබ හානි පමුණුවමින් ගිණිතැබිම් ද නීච පහරදීම් ද සිදුකරවමින් සිය ගම්දොරවලින් පලවා හරිණු ලැබු…

Colombo, Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Identity, Life quips, Peace and Conflict, Peace and reconciliation, Reconciliation

මළ එකාගේ පහනට කෙළින වාර්ගික සංහිඳියාව?

Image by:Vikalpa මට අදාළ අය මරණයට පත් වූ විට ඔවුන් සැමරීමට මට අයිතියක් තිබිය යුතු සේම මට ඍජුව අදාළ නොවන කවුරුන් මරණයට පත් වුවද එය නොසමරා සිටීමටද මට අයිතියක් තිබිය යුතුය යන…

Colombo, Democracy, Featured Articles, Governance, Politics and Governance

ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

උන්ගේ මළවුන්ට වෙඩිතැබීමේ ‘දේශප්‍රේමය‘

Image by: Nalini ‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුව යළිත් ඉදිරි පිම්මේ

සමාජ තන්ත‍්‍රයේ විස්මිත වෙනස්කම් ඇති කර ගැනුණේ, ජනවාරි මාසයෙන් ඇරැුඹුණු පශ්චාත්-ජනාධිපතිවරණ කාලයේදී ය. තර්ජනයට ලක්ව සිටි දේශපාලනික විමතිකවාදීන් සහ සුළුතර ප‍්‍රජාවන්ට අස්වැසිල්ලක් ගෙන දෙමින්, පැවති ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ක‍්‍රියාත්මක වූ ඝාතක කල්ලි පිළිබඳ…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පිස්සු බල්ලන් දැන්වත් බැඳ තැබිය යුතුය.

මහින්ද රාජපක්ෂ සමයේ ‘බලයන්‘ ‘රාවයන්‘ ආදී ලෙස ආරෑඨ වී රාජපක්ෂලාගේ රාජ උෂ්ණයෙන් ඔල්මොරෛාන්දන් වී ලාංකීය සමාජය තවත් එක් විනාශයක මුව විටටම ගෙනාවේ මේ ගෝත්‍රික භාවයෙන් මුසපත්වුනු සිවුරු පොරවා ගත් මිනිස් වේශන්ය. එය…