සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

වසරේ විශිෂ්ඨතම විදේශ මාධ්‍යවේදීයා ලෙස මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනාගම් සම්මාන ලබයි

ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා තම මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා මාධ්‍යවේදීන් උදෙසා පවත්වන…

සිංහල, Colombo, Democracy, Media

තිස්සනායගම් බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මානයට නිර්දේශවේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විසිවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමකට නියමවූ ජේ.එස්. තිස්සනායගම් මහතා බ්‍රිතාන්‍යයේ පුවත්පත් සම්මාන උළෙලේ ‛‛වසරේ විශිෂ්ඨ විදේශීය මාධ්‍යවේදීයා’’ සම්මානය සඳහා නිර්දේශවී ඇත. මේ වන විට අභියාචනාධිකරණය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, News

‛සිරසට’ පහර දුන් මැරයින් මුදා හරියි..

ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට පහර දීමට බස්රථ දෙකකින් පැමිණි මැරපිරිස සිරස කාර්යාලයට හා එහි සේවකියන්ට බරපතල හානි සිදුකරමින් පහර දී ඇති බව විකල්ප වාර්තා කලේ ය. එම සිද්ධියට අදාල සැකරුවන් 16 දෙනකු…

සිංහල, Colombo, Democracy, Human Security, Media, Peace and reconciliation

සිරස ප්‍රවෘත්ති අංශය පිහිටි ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක්

සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශය පවත්වාගෙන යන මහරාජා ආයතනයට අයත් බේබෲක් පෙදෙසේ පිහිටි කාර්යාල සංකීර්ණයට අද සවස (22) 4ට පමණ බස්රථ දෙකකින් පැමිණි මැර පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. සිරස…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – බෑන් කී මූන් සහ අපි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ට බැට දීම දැන් දේශපාලන වේදිකාවේ විලාසිතාවකි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරෙහි සිදු කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිලිබඳ වාර්තාවක් සහ අනුගමනය කළ යුතු…

සිංහල, Democracy, Election, Kurunegala

ජොනී සහ ඉන්දික වෙනුවට ලැයිස්තුවේ අනෙක් දෙදෙනා නම් කරන ලෙසට මැ.කෝ දන්වයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වශයෙන් පත්ව පසුගිය දා රජයට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඉන්දික බණ්ඩාරණායක යන මහත්වරුන්ගේ මංත්‍රීධූර අහෝසි වී ඇති බැවින් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයන් දෙදෙනා නම්කර…

Colombo, Democracy, Governance, Human Rights

ජෙනරාල්ට එරෙහි දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල්දමයි

ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අද රැස්වූ දෙවන යුද්ධාධිකරණය දින නියමයක් නොමැතිව කල් දැමනු ලැබුවා. ඊයේ පැවැත්වූ පළමු යුද්ධාධිකරණයේ විනිසුරුවරයන් ම දෙවන යුද්ධාධිකරණයේ විනිසුරන් ලෙසම කටයුතු කිරන අතර අද දිනයේද සරත්…

සිංහල, Colombo, Democracy, Human Rights

හමුදා අධිකරණයට පත්කළ විනිසුරුවරුන් නුසුදුසු බවට ජෙනරාල්ගේ නිතීඥවරු විරෝධතා ගොනු කරද්දී ජෙනරාල් ෆොන්සේකා හමුදා අධිකරණයේ පෙනි සිටී

හමුදා රාජකාරියේ යෙදී සිටියදී දේශපාලනය කිරීමේ චෝදනාවට හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා අද යුද්ධාධිකරණය හමුවේ පෙනි සිටියා. එම යුද්ධාධිකරණයට පත්කර ඇති විනිසුරුවරයන් තිදෙනා ඒ සඳහා නුසුදුස්සන් බවට ෆොන්සේකා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වී දින 50යි

‛‛අද වන විට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩඅතුරුදන් කර දින 50 ක් ගෙවී තිබේ. ඔහු කළ වරද නම් ආණ්ඩුවේ වැරදි විවේචනය කරමින් කාටූන් අඳීමත් ලිපි ලිවීමත්ය. තමන්ගේ වැරදි හෙළිකිරීම නිසා ජනමාධ්‍යවේදින්ගෙන් පළිගන්නා ආණ්ඩුවකට ජනතාවට…

සිංහල, Colombo, Democracy, Media

ශ්‍රේ්ෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මුලික අයිතිවාසිකම් – 2

නීතිඥ ජගත් ලියන ආරච්චි සාමාන්‍යයෙන් නීති සාදන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයද ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් අර්ථ නිරූපන හරහා නීතියේ නවතම ප්‍රවනතාවයක් ඇති කරයි. ‛නඩු තීන්දු නීති’ ලෙස මේවා හඳුන්වයි. එවැනි නඩු තීන්දු නීති මගින්…

සිංහල, Colombo, Democracy, Governance, Peace and reconciliation

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – උතුරු ඡන්දයට දේශපාලන අනාවැකියක්

සුනන්ද දේශප්‍රිය අප්‍රේල් 08දාට නියමිත මහා මැතිවරණයේ කල් තබා කිව හැකි එක් ප්‍රතිපලයක් නම් උතුරුකරයේ මහ මැතිවරණය යි. ලබා ගන්නා ඡන්ද සංඛ්‍යා හෝ ජන දිනන අපේක්ෂකයින් කව්රුන්දැ යි යන්න හෝ නොවේ. මහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

මාධ්‍යවේදීන්ට සහ සිවිල් සමාජ ක්‍රියාකරුවන්ට එරෙහි මෙහෙයුම් ගැන ජාත්‍යන්තර සංවිධාන වල සැලකිල්ල යොමුවේ

මාධ්‍යවේදින්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම් නවතා ඔවුන්ට තර්ජනය කරන්නවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පියවර ගතයුතු බව හියුමන් රයිට් වොච් හා ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතන එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින්…

සිංහල, Badulla, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ආදරණිය ප්‍රගීත් අන්කල්…

ආදරණිය ප්‍රගීත් අන්කල්, ප්‍රගීත් අන්කල් කවදාක හරි මේ ලිපිය දකීවි කියන විශ්වාසය තියාගෙන මම මේ ලිපිය ලියන්නේ. මාස කිහිපයකට පළමුවෙන් ඔබ මට ලියූ ලිපිය නැවත ‛ලංකාදිප’ පත්‍රයෙහි පළවී තියෙනවා මම දැක්කේ අහම්බෙන්….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

දරුවන් සමඟ කතා කිරීමට ඉඩ සලසන තෙක්, ජෙනරාල්ගේ ආහාර වර්ජනය දිගටම..

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තමන්ගේ දුවවරුන් සමඟ කතා කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ගෙන යන දුරකථනය ගෙන යාමට නොහැකි බව ආරක්ෂක අංශ පැවසූ බව පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය…

Colombo, Democracy, Featured Video, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media, Video

අද විශ්ව කාන්තා දිනයයි, අතුරුදහන්කළ තම ආදරණීය සැමියා සොයා ඇවිදින කාන්තාවකගේ වේදනාව..

‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….

සිංහල, Colombo, Democracy, Governance, Media

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් සංවර්ධනය වූ මූලික අයිතිවාසිකම්

නීතිඥ ජගත් ලියන ආරච්චි හදිසි නීති තත්ත්වයක් යටතේ වුවද ප්‍රකාශයට ඇති අයිතිය ආරක්‍ෂා වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හා හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලය ඇත. ආණ්ඩු…

සිංහල, Colombo, Democracy, Human Rights

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතුයි – නවනීදන් පිල්ලෛ

‛‛පසුගිය යුද කාලයේදී දෙපාර්ශවයෙන්ම සිදුවූ බරපතල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ශ්‍රි ලංකාව ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තරය ඔවුනට උදවු කළ යුතුයි’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෛ්…